IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ගිනි කෙළිවලටත් ගිනි කෙළියක්

ගිනිකෙළි කර්මාන්තය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල මැතකදි පැනවු වැට් බද්ද සමග ඉහළ යාම හා ජීවන වියදම ඉහළ යාම නිසා ගිනිකෙළි කර්මාන්තයටද විශාල ගැටලුවක් වී ඇති බවත්  ගිනිකෙළි ආශ්‍රිත නිපැයුම් වල මිල වැඩි කිරිමට සිදුවි ඇති බවත් එම කර්මාන්තකරුවෝ කියති.

මේ සම්බන්ධව අදහස් දැක්වු මහනුවර ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සේන දයානන්ද මහතා පැවැසුයේ මැතකදි පැනවු වැට් බදු හා ඩොලරයේ අගයට සාපේක්ෂිව  රුපියලේ අගය අවම වීම  සමග ගිනිකෙළි කර්මාන්තය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල සියයට 20 කින් පමණ වැඩි වීමත් සේවකයින්ගේ වැටුප් ප්‍රමාණය රජය විසින් 2500 කින් පමණ ඉහළ දැමිම නිසා  ගිනිකෙළි  නිෂ්පාදනයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවයි.

ඉදිරියේදි ළගාවන උත්සව සමයට අවශ්‍ය විසිතුරු ගිනිකෙළි නිෂ්පාදනය අමුද්‍රව්‍ය හිගකම නිසා සියයට 40 කින් පමණ අඩු වි ඇති බවද දයානන්ද මහතා පැවැසිය.

4-(1) 96 19



අදහස් (0)

ගිනි කෙළිවලටත් ගිනි කෙළියක්

කොස්තා Sunday, 25 December 2016 08:55 PM

ඇමෙරිකාවේ ගෙවල්වල සැරසිලි තිබුණත් රතිත්ඤා පත්තු කිරීම සපුරා තහනම්. නිදහස් දාට (ජුලි 4) පමණක් පොදු තැන්වල අවසර ඇතුව මල්වෙඩි පවත්වනවා. ගෙවතු වල වෙඩි දැල්වීම තහනම් කර තිබෙන්නේ පුද්ගල ආරක්ෂාව සහ සුරතල් සතුන් බියවැද්දීම හේතුකොටගෙනය. ඊයේ නත්තල් රෑ වොෂින්ටනයේ කිසි වෙඩිල්ලක් නොඇසුනි. (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 21 December 2016 11:02 PM

මොන කර්මාන්තයත් ටිකෙන් ටික අභාවයට තමයි යන්නේ (නි)

:       0       0

සත්‍යයා Wednesday, 21 December 2016 11:00 PM

ජාතියට මල් වෙඩි, ගිනි කෙළි පෙන්වන්න මේ කර්මාන්තයේ යෙදී ඉන්න අයගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ කිසිම වැඩපිළිවෙලක් යොදා නැති බව පේනවා. වෙඩි බෙහෙත් වැනි රසායනික ද්‍රව්‍යය පෙනහැලි වලට යාම වැළැක්වීම සඳහා මුඛවාඩමක් හෝ පැළඳීමට සේවකයන්ට පහසුකම් සපයා නැහැ. (නි)

:       0       0

අබේරත්න Thursday, 22 December 2016 12:10 PM

ලංකාවේ මොන රස්සාවේද සෞඛ්‍යය ගැන හොයා බලන්නේ සත්‍යා.....(බ)

:       0       0

ලංකා Sunday, 25 December 2016 08:57 AM

හැමෝටම සහනාධාර ඕනෑවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site