ලොව බොරතෙල් නිෂ්පාදන රාජ්‍යයන්ගෙන් සෑදුණු OPEC සංවිධානයේ ප්‍රභල සාමාජිකයෙකු වන එක්සත් අරාබි එමීරය එම සාමාජිකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඊයේ නිවේදනය කළේය.