

RDB බැංකුව තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සැමරුම් උත්සව මාලාවක් කිලිනොච්චි දිස්ත්‍රික් කාර්යාලයට අයත් ශාඛාවන් වන, පුදුකුඩිඉරුප්පු, මන්නාරම, වවුනියා ශාඛාවන්හි පසුගියදා පැවැත්වුණි. බැංකුවේ කාර්ය මණ්ඩලය ගණුදෙණුකරුවන් මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට ආශිර්වාද පතා විශේෂ හින්දු පූජාවන් පැවති අතර මෙම අවස්ථාවට දිස්ත්‍රික් කළමණාකාරිත්වය ඇතුළු ශාඛා කාර්යමණ්ඩලය සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd