හැටන් නැෂනල් බැංකු සමූහයට අයත් ජීවිත රක්ෂණ සමාගම වන HNB ඇෂුවරන්ස් පීඑල්සී සමාගම HNB ලයිෆ් පීඑල්සී ලෙස නම් වෙනස් කිරීමක් සිදු කරන බව පවසයි.
ඒ අනුව අප්‍රේල් 06 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නම් වෙනස් කිරීම සිදුකර තිබේ. ඊට අදාළ සහතිකයද සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මගින් නිකුත් කර ඇතැයිද සමාගම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd