‘රන් රන් රන් මාල පළඳා‘ ගීතයෙන් ලංකාවේ ජනප්‍රිය වූ ටීෂා වසර අටකට පසු අලුත් ගීතයක් ඉදිරිපත් කිරීමට සැරසෙන්නීය.
ඇමරිකා සමාගමක් සමග සංගීත ගිවිසුමක් අත්සන් කළ පළමු ගායිකාව ලෙසද ඇය ඉතිහාසයට එක්වන්නීය. ‘අපි දෙන්නා‘ නමින් නව ගීයක් නිර්මාණය කර ඇති ටීෂා ‘ඇමරිකාවේ හොට් ෂොට් ටූ ස්ටාර් පවර්‘ ආයතනය මගින් එහි සංගීතය නිර්මාණය කරගෙන ඇත. බටහිර ගීත ඇල්බමයක් ද ඇය නුදුරේදීම එළිදැක්වීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ? (නි)
සුද්දො කොහොමත් කැමති චොකලට් වලට. (බ)