සිංහල දෙමළ සේවිකාවන්ගේ එකමුතුවෙන් අලංකාරවත් බක්මහ උළෙලක් අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් ඇපරල් කර්මාන්ත ශාලා පරිශ්‍රයේදි සංවිධානය කර තිබුණි.
සීතාවක රාජධානියේ ආකෘතිය ඉදිකර ඊට ඇතුළත් බැරැන්ඩි කෝවිළ ඓතිහාසික මානියංගම රජමහාවිහාරය, රජමාළිගාව, ද අළංකාරව ඉදිකර රජු ද බිසෝවරු ද ඇතුළුව චරිතාංග ගණනාවක් මෙහි නිරූපණය කළේය.
ආරච්චි නිවස , වෙද ගෙදර , කෝපි කඩේ , පිං තාලිය ඇතුළු ගැමි පරිසරය ද නිර්මාණය කොට එහිද විවිධ චරිත කරමින් බක්මහා උළෙලේ අලංකාරත්වය දෙගුණ තෙගුණ කර තිබූ අතර අවුරුදු ජන ක්‍රීඩා වලින්ද උළෙල හැඩවිණි.
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සීතාවක රාජධානියේ අවුරුදු අභිමන් ජයටම ...
මුදියන්සේ Saturday, 25 April 2015 03:31 PM
කාලෙකින් කොල්ලෝ කෙල්ලෝ ටික මුදියන්සේ ආතව අපේ පරණ ගම පොජ්ජට ඇන්න ගියා තුනුරුවන්ගේ සරණයි දරුවනේ (බ)
මුදියන්සේ Saturday, 25 April 2015 03:32 PM
කාලෙකින් කොල්ලෝ කෙල්ලෝ ටික මුදියන්සේ ආතව අපේ පරණ ගම් පොජ්ජට ඇන්න ගියා. තුනුරුවන්ගේ සරණයි දරුවනේ. (ස)
සුමිත් Thursday, 23 April 2015 07:13 AM
අපුරු යමක් කරන මිනිසුන්. (නි)
දුමින්ද Monday, 20 April 2015 04:22 PM
අපූරු වෙනසක්! (නි)
ගැමුණු Monday, 27 April 2015 04:41 PM
හරිම ලස්සනයි (නි)
මුදියන්සේ Monday, 27 April 2015 04:41 PM
අපේ අය ඒ දවස් වල කළා පිදුරු ගොඩේ බටය හංගන ක්‍රීඩාව කියලා එකක්. කොහෙද දැන් උන්දැලාට සුදුව මිසක්? (නි)
සුසන්ත කුමාර Tuesday, 28 April 2015 01:40 AM
ලස්සනයි. කලෙකින් දකින්නට ලැබෙන දුර්ලභ දර්ශන. ඉතින් මෙහි වැදගත්කම පැරණි වගේම ජන ක්‍රීඩා ගැන බලන ඕනෑම අයෙකුට අවබෝධයක් ලබාගැනීමට හැකිවීමයි (නි)