ශී‍්‍ර ලංකාව හා ඇති කරගෙන සිටින ආර්ථික සබදතා කාලයට ගැලපෙන පරිදි අලුත් කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව පසුගියදා දිවයිනට පැමිණි ස්විට්සර්ලන්ත ආර්ථික අවබෝධතා කවුන්සිලයේ නියෝජිත ලිවියා ලියූ පැවසුවාය.
ශී‍්‍ර ලංකා වෙළද සභාවේ පැවති හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ ඇය ජී.එස්.පී සහනයෙන් මීට වඩා ප‍්‍රයෝජන ගැනීමට ශී‍්‍ර ලංකා අපනයනකරුවන් යොමුවිය යුතුව තිබෙන බවද පෙන්වා දුන්නාය.
ශී‍්‍ර ලංකා වෙළඳ සභාවේ මහලේකම් මංගල පී.බී.යාපා මෙහිදී අදහස් දක්වමින් දෙරට අතර ද්විපාර්ශවීය වෙළඳ සබදතා ඇතිකර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. ශී‍්‍ර ලංකාව ස්විට්සර්ලන්ත ආයෝජකයින්ගේ ආගමනය අපේක්ෂාවෙන් සිටින බව පැවසූ ඔහු ශී‍්‍ර ලංකාවේ සිට කලාපයේ වෙනත් රටවල් හා පහසුවෙන් ගනුදෙනු කිරීමට ඇති හැකියාව පිළිඹදව ද පැහැදිලි කිරීමක් සිදුකළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලංකා - ස්විස් ආර්ථික සබදතා අලුත් කරයි
සුකිරි Thursday, 04 June 2015 04:41 AM
මේ වැඩේ වෙන්න දෙන්න එපා. ස්විට්සාර්ලන්තෙත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිවත් තක්කඩියෝ එහෙ ස්විස් බැංකු වල සල්ලි හංගනවා. සම්බන්ධකම් තිබුන කියල වෙන වාසියක් නැහැ. දේශපාලක තක්කඩියන්ට සල්ලි පන්නන්ට පහසුවක් වෙන එක විතරයි වෙන්නේ.(බ)