තෙල් අපනයනය තිරීෙමී ඔපෙක් සංවිධානයේ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ අරමුදල ඩොලර් ලක්ෂ 400 ක (රුපියල් කෝටි 520) ණය මුදලක් ශ‍්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට ලබා දීමට යයි. ඔපෙක් සංවිධානයේ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ අරමුදලේ අධ්‍යක්ෂක සුලෙයිමන් අල් හර්බිෂ් හා මහා භාණ්ඩාගාර ලේකම් පී.බී ජයසුන්දර මහත්වරු මේ සදහා වන ගිවිසුමට පසුගියදා අත්සන් කළහ. ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සිදුවන ආකාරය පිළිබදව තමා පැහැදීමට පත්ව ඇති බවද සුලෙයිමන් අල් හර්බිෂ් මහතා කීය.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.