‘පරිසර හිතැති රටක් කරා’ යන තේමාව යටතේ ලෝක පරිසර දිනය නිමිත්තෙන් මහා භාණ්ඩාගාරයේ ප‍්‍රධානීන් හා ශ්‍රී ලංකාවේ ප‍්‍රවිණ පරිසරවේදීන්ගේ එකතුවෙන් මහා භාණ්ඩාගාර ශ‍්‍රවණාගාරයේදී වැඩමුළුක් පැවැත්වීමට යයි. මෙහිදී පරිසරවේදීන්ගේ අදහස් සැළකිල්ලට ගනිමින් ලංකාවේ සම්පත් ඵලදායි ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග සැකසීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.