(ඉෂාන් සංජීව)
නවතම AlI Beauty 2.0 තාක්ෂණය ඇතුළු තවත් විශේෂාංග රාශියක් සමඟින් ඕපෝ F7 දුරකථනය හඳුන්වාදීම කොළඹ ගෝල්ෆේස් හෝටයේදි අද සිදුවිය.
වැඩිදියුණු කළ මෘදුකාංග සමඟ හඳුන්වාදුන් එය 64GB සහ 4GB RAM සහිත වන අතර දිවයින පුරා අලෙවිසල් වෙතින් මිලදි ගත හැකි වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කෙල්ලොන්ගේ මූනවල් වල හිනාවක් වත් නෑ. ජොබ් එකක් නැති කමට මේක කරනවා වගේ.