ගිය වසරේ දෙසැම්බරයේ සියයට 9.2ක් වූ උද්ධමනය මේ වසරේ දශම හයකින් ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
වැසි හා ගංවතුර නිසා සිදුවුණු වගා හානි හා සැපයුම් බාධා හේතුවෙන් ඇතැම් ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම මීට හේතු වූ බව ද මහ බැංකුව කියයි.
ගිය වසරේ දෙසැම්බරයේ සියයට 9.2ක් වූ උද්ධමනය මේ වසරේ දශම හයකින් ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
වැසි හා ගංවතුර නිසා සිදුවුණු වගා හානි හා සැපයුම් බාධා හේතුවෙන් ඇතැම් ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම මීට හේතු වූ බව ද මහ බැංකුව කියයි.
COMMENTS
කටාර් වල බන්දුල කියපුදේ තමයි හරියටම හරි.ඒක තමයි නියම ඇත්ත. (ස)
ඈමති මණ්ඩලය අඩු කලා නම්, මේ ඔක්කොම දමන අඩු කරගන්න තිබුනා.(නදී)
ඔය උද්ධමනයට එකම හේතුව අපේ රටේ ජනතාවගේ කම්මැලිකමයි. (නි)
මහ බැංකුවේ ගනන් ඉලක්කම් විස්වාස කරණ කවුරුවත් ලංකාවෙ නැහැ.(ත)
ස්වභාවික අනතුරු නිසා මිළ ඉහළ යන නිසා තමයි වෙන රටවල් ආහාර තොග කල් තබාගන්නේ. අතුරු නිෂ්පාදන කරන්නේ. ශීතාගාර හදන්නේ. ආාහර අතිරික්තයක් පවත්වා ගන්නේ.... (නි)
ස්වභාවික අනතුරු නිසා ආහාර මිළ වැඩිවෙනවා නම් ඇයි වෙන රටවල් ශිතාගාර හදලා ආහාර අතිරික්තයක් පවත්වාගන්නේ? (නි)
තවත් කැරට් අලයක් නෙමෙයි නේද? (නි)
අපිත් ආර්ථික විද්‍යාව ගැන හොදට දන්නවා. (නි)
මේ මහත්තරු හිතුවද අපි ආරථික විද්‍යාව දන්නේ නෑ කියලා (ස)
මිනිස්සුන්ට අවශ්‍ය හේතු නොවේ සහන (දී)
මොන දේ කියුවත් උනානේ (දී)
හේතු එපා, සහන නැද්ද (දී)
දැන් ඉතින් මොන බොරුවක් හරි කියලා තනතුරු ටික බේර ගන්න එපායැ.(නදී)
හේතු නම් අනවශ්‍යයි. සහන අවශ්‍යයි (දී)
ගම නගින, මග නගින, දිවි නගින රටක උද්දමනය නගින එක පුදුමයක් නෙමෙයි.(නදී)
කිතුලට නැගපු මිනිහටත් කියන්න දෙයක් තිබුණා. (ස)
උද්දමනය නැගීමට හේතුව ජනතාවගෙන් ඇහුව නමි කියයි හොදට.(නදී)
අපිට දැන් ඔය වාර්තා එපා වෙලා තියෙන්නේ. මේ වොනවා අඩු වුනත් කොටස් වෙළ‍්දෙපාල අඩුවෙන එක නම් නැවතිලා නැහැ. (නදී)
අනවශ්‍ය දේවල් වලට කෝටි ගණන් සල්ලි වියදම් කිරීමත් උද්ධමනය නැගීමට එක හේතුවක් (දී)
අපිට අවශ්‍ය සහන (දී)
දැන් අපි කන්නේ දවසකට එක වේලයි. (නි)
රණවිරුවන් දිවි දී නිදහස් කරදුන් මේ දේශය දේශපාලුවන් විසින් හපයක් බවට පත් කර තිබේ. (නි)
ඔය මහ බැංකුවෙ ගනන් ඉලක්කන් විස්වාස කරන අය තාම ලංකාවේ ඉන්නවාද?(නදී)
මෙන්න අළුත්ම මහබැංකුවේ බිල සීඩී තැටිය පිටකලා.(නදී)