යුද සමයේ අත් අහිමි වූ උතුරේ තරුණ තරුණියන්ට ක්‍රියාශීලී කෘත්‍රිම අත් නොමිලයේ ලබා දීමේ වැඩසටහනවක් ඕස්ට්‍රේලියාවේ රොටරි කල්බ් නම් සංවිධානය පසුගිය දා පැවැත්වීය.
යුද සමයේ අත් අහිමි වූ උතුරේ තරුණ තරුණියන්ට ක්‍රියාශීලී කෘත්‍රිම අත් නොමිලයේ ලබා දීමේ වැඩසටහනවක් ඕස්ට්‍රේලියාවේ රොටරි කල්බ් නම් සංවිධානය පසුගිය දා පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලොකු පිනක් ලැබෙන දෙයක්! (නි)
බලන්න සමහරු මේකටත් බැණලා? (නි)
කොහොමත් මහා ජාතියට වඩා වැඩි ප්‍රවනතාවක් තියෙන්නේ සුළු ජාතීන්ට තමයි කොහෙත්.(නදී)
කොහොමත් මහා ජාතියට වඩා වැඩි ප්‍රවනතාවක් තියෙන්නේ සුළු ජාතීන්ට තමයි කොහෙත්. (ස)
ඉතා හොද වැඩක්... මේ අය සාමයට ලැදි අහිංසක මිනිස්සු.. සටන් කරන්න වුනේ 1956 පස්සේ දකුනේ ඇවිලීගිය ජාතිවාදය නිසා..(ම)
අයි දකුණේ ඉන්න අත් පා නැති අසරණයන්? (නි)
ඇයි උතුර දකුණ කියලා වෙනම සලකන්නේ? (ම)
ඇයි උතුර දකුණ කියලා වෙනම සලකන්නේ?(බ)
නිශිට සිංහල අයත් සමඟ මොකක්හරි ගැටළුවක් තියෙනවා වගෙයි. හැම ජාතියකටම අඩුපාඩු තිබෙනවා. නමුත් මට හිතෙන විදිහට සිංහල මිනිසුන් ලෝකයේ සිටින උතුම් ගුණවත් ජාතියක් (නි)
ඇයි උතුර දකුණ කියලා වෙනම සලකන්නේ? (අ)
හොඳ දේකට හොඳයි කියන්න පුරුදුවෙන්න මිනිසුනේ! (නි)
සිංහලය ගැන කියලා වැඩක් නෑ (බ)
උතුරේ මිනිස්සුන්ට තමයි සලකන්න ඕන. (ස)
සිංහලය තවම නොදියුනු මෝඩ ගොත්‍රිකයන්. (ස)
දකුණේ යුද්දයෙන් ආබාධිත වුණ අය නැද්ද? (ම)
දකුණේ යුද්ධයෙන් ආබාදිත වුණ අය නැද්ද? (බ)
හොඳ දෙයක් මෙවැනි අය කරන්නේ...අගයන්න ඕන. සමහර එන්ජීඕ ආයතනවල අවසාන එහෙම නැත්තම් /පරම බලාපොරොත්තුව මොකක්ද කියලත් ලංකාණ්ඩුවේ වගකිව යුතු ආයතන, අවදානයෙන් ඉන්න ඕන. (බ)
ඉමේෂ්...ගොඩක් අය උතුරු දකුණු භේදයක් තියාගන්න එපා කියකියා සලකන්නෙම උතුරට.අපේ අත්පා අහිමි අයව පෙනෙන්නේම නැහැ.(බ)
පිටරට දකුනට ඔනෑ තරම් ආධාර කරලා තියෙනවා. ලංකාව දුවන්නෙම විදේශ ආධාර හා ආයෝජන වලින්. නමුත් උතුරේ අහිංසකයින්ට මොනවාහරි ආධාරයක් කරපු ගමන් ඇයි උතුරට එහෙම සලකන්නේ කියල ඇහීම කුහකයි. උතුරට වැඩියෙන් සලකන්න ඔනෑ තමයි මොකද යුද්ධයෙන් පීඩාවට පත්වුනේ වැඩියෙන්ම උතුරේ මිනිස්සුන්නේ. (නදී)
පිටරට දකුණට ඔනෑ තරම් ආධාර කරලා තියෙනවා... ලංකාව දුවන්නෙම විදේශ ආධාර හා ආයෝජන වලින්... නමුත් උතුරේ අහිංසකයින්ට මොනවාහරි ආධාරයක් කරපු ගමන් ඇයි උතුරට එනමම සලකන්නේ කියල ඇහීම කුහකයි... උතුරට වැඩියෙන් සලකන්න ඕනෑ තමයි.. මොකද යුද්ධයෙන් පීඩාවට පත්වුනේ වැඩියෙන්ම උතුරේ මිනිස්සුන්නේ. (ස)