ප‍්‍රකට ඉන්දීය රෝහල් සමාගමක් වන කවාක්ෂි අනුස්මරණ රෝහල් ජාලය ශ්‍රී ලංකාවේ සිය සේවා ආරම්භ කිරීමට නිමිතය. මුල් අදියරේ දී වකුගඩු රෝගීන් සඳහා වන සායන කොළඹ යාපනය හා මඩකලපුව ප‍්‍රදේශවලදී ඇතිකිරීමට අධ්‍යක්‍ෂ වෛද්‍ය ටී.ජී. ගොවින්ද අර්ජුන් මහතා පසුගියදා කොළඹදී පැවති හමුවකදී පැවසීය. කමාක්ෂි රෝහල් ජාලය ඉහළ තත්ත්වයේ වෛද්‍ය පහසුකම් හා ප‍්‍රතිකාර සියල්ලට දැරිය හැකි මුදලක් යටතේ ලබදීම අරමුණු කරගෙන ආරම්භ වූවකි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් දේවල් එනකොට එන්නේ සුනාමි වගේ
ලංවෙන්නෙ ආදරේට නෙමෙයි..!!
රොහල් නම් ඉහේ කෙස් ගාණට.ගුණාත්මක බවින් යුතුද කියන එකයි (ස)
ලන්ඩන් කොල්ලට ඔයානම් ලන්ඩන් කොල්ලෙක් නෙමයි මෝඩ ලන්ඩන් ගෙම්බෙක්
ඉන්දියාව මෙහෙම කරන්න යන්නේ අපට ආදරේටද? ?? ??? ????
පටන් ගන්නකොට ඉන්දියන්....කාලයක් යද්දි ලංකාව ගනීවි ???????????
මේකට අදහස් දාපු කට්ටිය මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු කාලේ හිටියනම් .....අනේ දෙවියනේ මෙහෙව් පටු ආකල්ප ඇති පිරිසක්...
අපේ අයගෙත් ශරීර කොටස් ගලවගෙන ඉන්දියාවට අරියිද දන්නෑ
සරත් ඔබ හරි, මාත් වැඩකරන්නේ මාලදිවයිනේ...
ඉන්දියාවට නැතිව වෙන කවුරැත් නැද්ද ඕක දෙන්න
ඔය ඉන්දියන් අයට ලංකාවට එන්න දෙන්න එපා. මේගොල්ල ලෝකෙම කනවා..
මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කාලේ ධර්මය ඉගෙන ගන්නයි
මේ රටේ රෝහල්වල වැඩිපුර ම ඉන්නෙ ඉන්දියාවේ දොස්තරලා. මෑතක දී කණේ අමාරුවක් හැදිලා ඉන්න විට ඉන්දියානු හිතවතෙක් (ගුරුවරයෙක්) ම මට දීපු උපදෙස වුනේ, ඉන්දියානු දොස්තර කෙනෙකුට පෙන්නලා කණ වණ කර නො ගෙන තව ටිකක් බලන්න කියල යි.
ඒ වන විටත් අම්පාර (රජගහනුවර) ප්රතදේශය දියුණු නගරයක් බැවින් උසස් අධ්‍යාපන ආයතන තිබුණේ අම්පාරේය. චණ්ඩාශෝකට බියෙන් මෙහි පැමිණි මිහිදු මහ රහතන් වහන්සේද ධර්මය ඉගෙනගෙන තිබෙන්නේ අම්පාර (රජගහනුවර) බෞද්ධ අධ්‍යාපනආයතනයකින්
පටන් ගන්නකොට ඔහොම තමා කියන්නේ ...පස්සේ බලමුකෝ වැඩ
නවලොක,ආසිරි,ඩර්ඩන්ස් රෝහල්වලටත් ඉන්දියාවේ චෙන්නායිවලට ගිහින් පුද්ගලික සෞඛ්‍ය සේවා සැපයීම කරන්න ඉඩ දෙයිද?
ඉන්දියාවෙන් ලංකාවට රෝහල් විතරක් නෙමෙයි ලෙඩත් එවනවා නේ.....
ඇපලෝ එකට වෙච්චදේ අමතක වෙලාද ?
ඔවු ඉතිං, දැන් ලංකාවේ ලෙඩ ගොඩයිනේ
(විසාක 2012-07-07 13:47:00)නොදන්න දෙයක් නැති විසාකට මම මෙ කියන්නෙ..රජගහ නුවර තිබුනෙ ඉන්දියාවෙ .අම්පාර ඒ දවස්වල මහ කැලෑවක් ...චන්ඩඅශෝක (ධර්ම අශෝක)ට මිහිදු හිමියන් මොකටද බය වෙන්නෙ ? ඒ තමන්ගෙ තාත්තනෙ ! කතෘ මහත්තයො ඉතිහාසෙ විකෘති කරන අයට මෙහෙම කොමන්ට් දාන්න දෙන්න එපා .
ඉතිහාසෙ විකෘති කරලා ප්‍රතිචාර දාන්න එපා .