උදරාබාධයක් හේතුවෙන් විදෙස් සංචාරයක් අවලංගු කර යළි ඇමෙරිකා ගොස් ප්‍රතිකාර ගනිමින් සිටින එරට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පෙරේදා (15) රාජ්‍ය දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී සිහිසුන්ව ඇද වැටුණාය. රාජ්‍ය ලේකම් ධුරයට සමු දීමට ද සූදානමින් සිටින 65 හැවිරිදි ක්ලින්ටන් සතියක් පුරා උදරයේ හටගත් වෛරස ආසාදන තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගනිමින් සිටින බවත් අධික වෙහෙස නිසා ඇය සිහිසුන් වූ බවත් ඇගේ සහායක පිලිප් රේන්ස් පැවැසීය. උදරාබාධය වැළදෙද්දී ඇය මැදපෙරදිග රටවල සංචාරයකට එක් වී සිටියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපිනය දැනගන්න තිබුණානම් අත්දුටු ඖෂධයක් යවන්න තිබුණා (ස)
මොකක්ද දන්නෙ නැහැ අසනීපය? (නි)