ඇෆ්ගන් ගම්මානයකට කඩා වැදී කාන්තාවන් සහ කුඩා දරුවන් ඇතුළු 16 දෙනකු ඉකුත් 10 වැනිදා වෙඩි තබා ඝාතනය කළ ඇමෙරිකන් සෙබළා ඇමෙරිකාවේ කැන්සාස් හමුදා කඳවුරට ගෙන යන ලද අතර ඔහුට එරෙහිව නීතිමගින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකා රජය පවසයි.
ඔහුගේ අනන්‍යතාව සහ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඒ අනුව 38 හැවිරිදි එම සෙබළා (වමේ) රොබට් බේල්ස් නැමැති සැරයන්වරයකු බවත් ඔහු දියණියන් තිදෙනකුගේ පියකු බවත් අනාවරණය විය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd