සිරියාවේ රකා නගරයේ පිහිටි අයිඑස්අයිඑස් ත්රස්තවාදීන්ගේ කඳවුරු වෙත සබ්මැරිනයකින් දිග දුර විහිදුම් මිසයිල එල්ල කළ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍ය සෙර්ගෙයි ශෝයිගු පවසයි.
පසුගිය සැප්තැම්බරයේ දී රුසියා ප්‍රහාරක යානා සිරියාවේ මෙහෙයුම් ආරම්භ කළ ද රුසියාව ප්‍රහාර සඳහා සබ්මැරිනයක් යොදා ගත් පළමු අවස්ථාව මෙයයි.
රුසියාව පවසන්නේ සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්ගේ ඉල්ලීම මත තමන් මෙහෙයුම් ආරම්භ කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහන ගැහිල්ලේ විදියට දැන් සිරියාවේ කැල්ලක් වත් ඉතිරිවෙලා තියෙන්න විදියක් නෑ රටවල් කියකින් ගහනවද. (බ)
කොච්චර ගැහුවත් වැඩක් නැහැ. තාම මේක ඉවර කරගන්න බැරි වුනානේ කාටවත්.මෙච්චර හොද යුද උපකරණ තිබිලත්...(බ)
රුසියාව මැදිහත්වීම නිසා ඇමරිකාව සහ යුරෝපයේ ලෝක හොරුන්ගෙන් සිරියාව බේරීමට ඉඩ ඇත. (නි)
මෙහෙයුම සාර්ථකද දන්නෙ නැහැ (නි)
ඉවර නැහැ. තාම පටන්ගත්තා විතරයි. බලා ඉන්නකෝ කට්ටිය, රුසියාවට මොකද වෙන්නේ කියලා. (නි)
නිදාසිටි කොටි අවදිකර ගත්තහම මෙහෙම වෙනවා (නි)
ඕක දෙන්න අපේ හමුදාවට. (ම)
ගයාන්, මේ ගොල්ල ළඟ හොද ආයුධ තියෙනවා එකක් ගිහින් දැම්මානම් සිරියාව තිබුන තැන හොයාගන්නත් බෑ. අහිංසක මිනිස්සු ඉන්න නිසා එහෙම දෙයක් කරන්න බෑ. (ර)
හැබැයි පුටින් කියලා තිබුනා න්‍යෂ්ටික යුධ අවි උවමනා වෙන එකක් නැහැ කියලා. (නි)