රටේ සිදුවන දූෂණ වංචා නැවැත්වීමට පාලක කොංග්රස් පක්ෂය ප්රමුඛ රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි චෝදනා කරමින් නවදිල්ලි අනුවරදී කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිගේ නිවස ඉදිරිපිට පෙරේදා (26) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.
එම විරෝධතාව සංවිධානය කර තිබුණේ අන්නා හසාරේගේ ආධාරකරුවන්ය. ඔවුන් සෝනියා ගාන්ධිගේ නිවසට කඩා වැදීමට උත්සහ කළ ද පොලිසියෙන් ඊට බාධා එල්ල විය. පොලිසිය විරෝධතාකරුවන්ට මාර්ග බාධක යොදමින් කඳුළු ප්‍රහාරයක් ද එල්ල කළ බව වාර්තා වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කඳුළු ප්රහාරයක්නම් පේන්නේ නෑ..කඳුළු පනින්න පොලු ප්රහාරයක්නම් තියෙනවා...(ස)
ඉන්දියාවෙත් එහෙමද? මම හිතුවෙ මෙහෙ විතරයි ඒවා තියෙන්නෙ කියලා.. (නු)
මේවා අපෙන් එයාල කොපි කරලාද ? අපි ඉන්දියාව කොපිකරලද ? (ස)
දර්ශනීය හතරේ පහරක් ගහන්න වගේ..(ස)
කඩුල්ල වෙත දගකැවී ආ පන්දුවට පාදයක් පෙරට ගෙන එල්ල කල වේගවත් පහර පන්දු රකින්නාගේ පාදයේ වැදී වේගයෙන් හතරේ සීමාව පසුකරන විට ඉන්දියානු පොළිස් පිල කිසිවෙකු නොදැවී ලකුණු 100 යි. (නි)