70 දශකයේ බොලිවුඞ් සුපිරි තරුව ලෙස සැලකෙන රාජේශ් ඛන්නාගේ අවසන් කටයුතු ඊයේ (19) පස්වරුවේ මුම්බායි නුවරදී සිදු කෙරුණි. අධික වර්ෂාවක් පැවැතිය ද දේහය රැගත් අවමංගල පෙරහරට රාජේශ් ඛන්නාගේ රසික රසිකාවියන්, දේශපාලනඥයන්, සහෝදර රංගන ශිල්පීන් බොහෝ දෙනකු මෙන්ම පවුලේ සාමාජිකයෝ ද සහභාගී වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න ඕන කාලේ ආවහම යන්න වෙනවා කාටත්
යන්න ඕනේ කාලේ ආවම අපි කාටත් යන්න වෙනවා.ඒක වෙනස් කරන්න බැහැ කාටවත්. (නි)
මාගේ ශෝකය... (නි)
කුමන නැටුම් කෙලි කවට සිනා දා මරුට නොමැත කිසි තැනකදි බාධා අපට නොදන්වා මරු මෙහි ආ දා යන්නට සිදුවන්නේ ... (සවි)
මාගේ ශෝකය (අ)
දුක් වෙලා වැඩක් නෑ. ඕකට කියන්නේ ලෝස ස්වභාවය. (ත)
කවුරුත් මේකේ ස්ථීර නෑ........ ඒක දැනගෙන ජීවත් වුණානම් කිසි කරදරයක් නෑ...... (ස.වි)
යන්න උනාම නළුවොත් එළුවෝ වගේ තමයි.....(සවි)
බලවත් කණගාටුව........(සවි)
මම මොගේ රඟපෑම් දැකලා තියනවා. හරි ලස්සනයි. (ත)