බි්රතාන්යයයේ ඉලෙක්ට්‍රොනික උපකරණ බෙදා හැරීමේ සමාගමක් වන ‘‘කරිස්‘‘ හි නව රැකියා අවස්ථා බලාපොරොත්තුවෙන් ගිය රැකියා අපේක්ෂකයින් පිරිසකට සම්මුඛ පරීක්ෂණයේදී උපදෙස් ලැබී තිබෙන්නේ ගීතයක් ගැයෙද්දී නටා පෙන්වන ලෙසයි.
ඒ අනුව ඔවුහු විවිධ ආරේ වල ගීතයන්ට අනුව සම්මුඛ පරීක්ෂණ කමිටුව හමුවේ නටා පෙන්වුහ.අපෙක්ෂකයින් බෙහෝ දෙනෙක් මේ නිසාවෙන් අන් අය ඉදිරියේ දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
මේ බව කරිස් හි ඉහළ බළධරයින් දැනගෙන ඇත්තේ පසුවය.ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ මෙය තමන්ගේ අනුදැනුමකින් තොරව සිදුවූවක් බවයි.රැකියා අපේක්ෂකයින්ට සිත් රිදවීමක් ඇතිවූයේ නම් ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවත් ඉදිරියේදී නිසි ලෙස සිදුකෙරෙන සම්මුඛ පරීක්ෂණයකට ඔවුන් සියලූදෙනා කැඳවන බවත් බළධාරීන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කැම්පස් වල දෙන රැග් වල හැටියට ඕවා මොන සබකෝලයක්ද.... (නි)
කරිස් කියන්නේ එංගලන්තයේ තිබෙන ඉලෙක්ට්‍රොනික් , විදුලි උපකරණ විකුණන තැනක්. ඒ රටේ පුරාම ශාඛා පැතීරී තියෙනවා. එංගලන්තයේ විරැකියාව වැඩිකම නිසා මේ වගේ රැකියා වලට අදාල සම්මුඛ පරීක්ෂණත් අමාරු කරන්න අරන් වගේ. (නි)