සෞදි අරාබියේ අෂ්රෆ් ෆයාද් නමැති කවියාට එරට අධිකරණය පැනවූ මරණ දණ්ඩනය ස්ථිර වී ඇතැයි විදෙස් පුවත් සේවා කියයි.
ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කිරීම, අධිකරණයෙන් වරදකාරියකවූ ස්ත්‍රියක් ඡායාරූපයට නගා එම ඡායාරූප ජංගම දුකරථනයේ තබා ගැනීම හා සෞදියේ අන්තර්ජාල නීති උල්ලංඝනය යන චෝදනා මත ඔහුට පසුගිය නොවැම්බර් 17 වැනිදා මරණ දඬුවම නියම කළ අතර එතැන් සිට දින 30ක කාලයක් අභියාචනා සඳහා යොමු කෙරුණද මේ වන විට එය ස්ථිර කර ඇතැයි කියති.
මරණ දණ්ඩනය ලැබීමට තරම් දෙයක් තමා නොකළ බවත් මේ තීන්දුව ඇසීමෙන් තිගැස්සුණු බවත් අෂ්රෆ් ෆයාද් පවසා ඇත.
ෆයාද් කවියාට හිමිවූ දඬුවමට විරෝධය පළ කරමින් ජාත්‍යන්තරයෙන් විශාල හඬක් නැගුණු අතර ඔහුට නීතිඥයකුගේ සහායක් ලබාගැනීමට ඉඩ නොදීම ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාඳුරා මලෙහි උපන් කෘමියෙක් මරණයෙන් බේරා ගන්න කාටද පුළුවන් (බ)
සෞදියේ ක්‍රියාත්මක වෙන්නේ අවුරුදු එක්දහස් හයසීයකට පෙර සම්පාදනය කළ වැඩවසම් යුගයටවත් නොගැළපෙන මිත්‍යාදෘෂ්ටික නීතියක්. (නි)
හැම රටකම ආගම හා රජය අතර සම්බන්ධය බිද හෙළ යුතුයි. (බ)
මම මෙය හෙලා දකිනවා එ්ත් අපිට මොනවද කරන්න පුළුවන්. ගොන් හරක් පකිස්තානයේ ළමයෙක්ට තමාගේ අත තමාම කපා ගන්න කියලා නබි තුමාට අපහාස කරා කියල. ඒ ළමයාට ප්‍රශ්නේ තේරෙන් නැතිව අත නොදන්න කමට උස්සපු නිසා. (බ)
කණගාටු වෙන්න එපා මිනිහ හොඳ කෙනෙක් වෙන්න ඇති නමුත් සතුටු වෙමු උන්ගෙන් කෙනෙක් හරි අඩු වුනා කියල (බ)
අපේ ප්‍රාදේශීය සභා කාරයෙකුව එහෙට යවලා ඒ හිලවුවට මොහුව බේරා ගන්න බලමුද? (බ)
මම නම් කියන්නේ මොහුව මැරුවොත් ලංකාවේ ඉන්න මුස්ලිම් අය 100ක් පිටුවහල් කළ යුතුයි (බ)
මේ තිරිසනුන්ටත් අන්ත මිනිසුන් ඉන්න රටකට ලංකාවේ අයට රස්සා වලට යන්න දෙන්නේ ඇයි.? (බ)
ඇත්තටම ඔහු මරන්න තරම් වරදක් කරලා නැහැ .ඒ නිසා ඔහුට සමාව දිය යුතු .මේ බව තේරුම්ගන්න බැරි මිලේච්ඡ මිනිසුන්ට දේවදත්තට වුන දේ තමා වෙන්නේ. එ්ක කාටවත් නවත්වන්නට බැහැ. (බ)
මට තාමත් මතකයි. මේ අපේ අයම තමා කොණ්ඩයාටත් ෂරියා නීති සරිලන බව මුල් කාලයේ උස් හඬින් පැවසුවේ. අන්තිමට මොනවද වුණේ? (නි)
ජයවීර කාටද කිව්වේ ඒක? (නි)
ජයවීර හරි. අදහස් පළකරන්න පෙර අමතරව හොයලා බැලීම ඇඟට ගුණයි. සෞදියේ තිබෙන නීතිරීති තද නිසා තමා ඒ රටේ නිඳහස ඉහළ මට්ටමින් පවතින්නේ. ළමා සහ ස්ත්‍රී අපරාධ ඉතා අඩුවෙන් පවතින්නේ. අපේ පොඩි ලංකාවේ වෙන දේ අපි හැමදාම පත්තරේ බලනවා නේද? (නි)
අදහස් පළකරන්න පෙර අන්තර්ගතය පිළිබඳ තේරුම් ගන්න (බ)
මුන් තිරිසන්නු!ඔහුට මරණ දඬුවම් පැමිණවීම ගැන මගේ දැඩි විරෝධය පල කරමි! (බ)
අපිට වෙනත් රටක නීතිය වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. (නි)
කණගාටුයි අපිට (නි)
මම නොදන්න නිසා අහනෙ ඔය සෞදි අරාබිය ඉස්ලාම් අාගමේ මවු බිමනේ..ඔය රට හරියටම ඔය ඉස්ලාම් අාගමේ කියලා තියන දේවල් කරනවද..මොකද හුගක් ඔය කරන දේවල් ගෝත්‍රික සමාජ කරපුවා (බ)
අපරාදේ වටිනා ජීවිතයක්! (නි)
බය වෙන්න එපා ප්‍රියන්ත. සෞදියේ පමණක් නොවෙයි මුළු ලෝකයේම පෙට්‍රල් පරිභෝජනය සඳහා තිබෙන්නේ තව අවුරුදු 50කට 60කට පමණයි. ඊටපස්සේ ඔය අරාබිකාරයින් දැන් දක්වන නැටුම් නටලා ඉවරයි. දැන් සිටම ලොව තාක්ෂණික වශයෙන් දියුණු රටවල් වෙනත් ඉන්ධන සොයන්නට උනන්දුවනවා. ඇමරිකාව ඇතුළු මුළු යුරෝපයම උනන්දු වන්නේ මෙවැනි වෙනත් ශක්තිය උත්පාදනය කරන තාක්ෂණ සොයාගැනීමටයි. (නි)
ලොකුම විහිළුව තමයි මානව හිමිකම්වලට ගරු නොකරන සෞදි අරාබියාවේ රජ කුමාරයෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් නිලයක් දැරීම. (නි)
අපේ රටේ මිනිසුන් අරාබි රට වලට රැකියා සඳහා යැවීම නතර කළයුතුයි. ජීවිතයක වටිනාකම නොදන්නා ජාතියක් හැටියටයි මා ඔවුන් දකින්නේ.
කෝ මානව හිමිකම් රකින අය හා රටවල්. ඔවුන් නිදිද? (නි)
මරණයේ කවිය
සෞදිවල මේ වගේ හොඳ මිනිස්සුත් ඉන්නවා (බ)
මේ රටවල් වල ඉන්නේ උගත්කමක් නැති පට්ට මෝඩයෝ . තෙල් මිල තවත් පහත වැටිලා නැතිවෙලා යනවනම් නියමයි . ලාංකිකයන් වහල් වැඩට යැවීම නැවත්වීම බලධරයන්ගේ වගකීමයි (බ)
කිසිම ප්‍රශ්නයක් නැහැ ඔය ආගම අදහන්න එපා , බලන්නකෝ අපි ඉන්න ලස්සන හැම දෙයකම කාලා ඇදල (බ)