ආක්‍රමණයකදී සතුරාගේ පරිගණක, ජංගම දුරකථන ඇතුළු සියලූ ඉලෙක්ට්‍රෝනික උපකරණ ක්‍රියාවිරහිත කර හැකි නිමැවුමක් ඉදිරිපත් කිරීමට ලෝක ප්‍රකට බෝයිංගුවන් යානා නිෂ්පාදන සමාගම සමත්ව සිටී. දුරස්ථ පාලකයකින් පාලනය කළ හැකි ඩ්‍රෝන යානාවක් වන මෙය සතුරු බල ප්‍රදේශවලට ඉහළින් පියාසර කරවා ක්‍රියාත්මක කිරීමෙන් සතුරාගේ සියලූ ඉලෙක්ට්‍රෝනික උපකරණ අඩපණ කළ හැකි බව බෝයිං සමාගමේ විද්‍යාඥයෝ කියති.එය සිදුවන්නේ මේ ඩ්‍රෝන යානයෙන් නිකුත් කරන්නේ යැයි කියන විශේෂ තරංග වලිනි. .මේ පරීක්ෂණ කටයුතු වලට වැයවූ මුදල පවුම් කෝටි24 ක් (රුපියල් කෝටි 508.8)බව සදහන්වෙයි ව්‍යාපෘතියට මුදල් සපයා ඇත්තේ ඇමරිකාවයි. මේ නිමැවුම ඉරානයේ න්‍යෂ්ඨික වැඩපිළිවෙළඅඩපණ කිරීමට ඔවුන් බලාපොරොත්තුවේ. කෙසේ වෙතත් විද්‍යාඥයන් බිය පළ කරන්නේ වැරදි පුද්ගලයින් අතට මේ තාක්ෂණය පත්වීමට ඇති අවදානම ගැනයි. එසේ වුවහොත් ලෝකයේ සුවිසල් නගර වන ලන්ඩන්,නිව්යෝක් වැනි නගර මොහොතකින් දණ ගැස්වීමට හැකි වනු ඇතැයි ඔවහු කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුරා ගාවත් තිබ්බොත් මේවත් කැඩෙනවාන් (දී)
නියමයි ! ඉක්මනටම ඉරානය අඩපන කරන්න ඕනි (ස)
ලෝක විනාශය ඇත ලගයි වගේ (දී)