ඇමෙරිකාවේදී සැත්කමකට භාජන වීමෙන් පසු ඉන්දීය පාලක කොංග්රස් පක්ෂයේ සහ ගාන්ධි/නේරු දේශපාලන පරපුරේ නායිකා සෝනියා ගාන්ධි ඊයේ (8) යළි ඉන්දියාවට පැමිණියාය.
සෝනියා ගාන්ධි ඊයේ උදෑසන නවදිල්ලි ගුවන් තොටුපොළට පැමිණි බවත් ඇය හොඳ සෞඛ්‍යය තත්ත්වයකින් පසුවන බවත් කොංග්රස් පක්ෂ ප්‍රකාශක ජනර්දාන් ඩිවේඞී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. එහෙත් සෝනියා ගාන්ධිගේ රෝගී තත්ත්වය කුමක්දැයි ඩිවේඞී හෙළි නොකළේය.
සෝනියා ඇතුළත් කළ රෝහල ගැන ද කිසිදු විස්තරයක් මේ වනතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත. නිල නොවන පුවත් වාර්තා හෙළි කරනුයේ ඇය ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිළිකා රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටි බවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd