වසර කෝටි 14 ක් චීනයේ වාසය කළැයි සැලකෙන චීන ස්ට්‍රජන් නැමැති මාළුවා වඳවී යෑමට ආසන්න යැයි එරට ප්රවෘත්ති සේවා කියයි.
චීනයේ ෂින්හුහා වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ යැංටීස් ගංගාවේ මෙම මාළු විශේෂය බෝ නොවන බවයි.
ගංගා දිය දුෂණය වීමත්, ගඟ හරහා වේලි ඉදිකිරීමත් මීට හේතුව බව පර්යේෂකයෝ කියති.
1980 දී අවම වශයෙන් ස්ට්‍රර්ජන් දහස් ගණනක් වූ ස්ට්‍රජන් ප්‍රමාණය අද 100ක් තරම් අල්ප වී ඇති බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයේ ස්ට්රාජන් මාළුවා හිටිය කාලය හොඳටම ඈති. ඒ වගේද අපේ රටේ ඔය, අමුණු, ඇල,දොළවල් වල විසු , දිය බල්ලා, ඉස්සා , කණයා, ලුලා, තිත්තයා දකින්නත් නැහැ. ඒ වායේ වතුරත් නැහැ (නදී)
තාක්ෂණයේ දියුණුවෙන් අපට දෙයක් ලැබෙනකොට සොබාදහම ගොඩක් දේවල් අපෙන් දුරස් කරනවා.ඒ තමයි සනාතනික සත්‍යය. (නි)
ඒකත් හරියටම සිංහල ජාතිය වගේ. (ස)