මයාවරුන්ගේ දින දර්ශනය අවසන් වු දෙසැම්බර 21 වැනිදා ඉතාලියේ අග්‍රාමාත්‍ය මරියෝ මොන්ති අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීය. යුරෝපයේ ආර්ථික විශාරදයකු වු මාරියෝ මොන්තිගේ දැනුම කඩාවැටෙමින් පැවති ඉතාලි ආර්ථිකය යම්තාක් දුරට ස්ථාවර කිරිමට පිටුවහලක් වු බව ඉතාලි මාධ්‍ය පවසයි.
මේ අතර හිටපු අග්‍රාමාත්‍ය සිල්වීයෝ ඛෙරුලුස්කොනි (77) තවත් ආදර සම්බන්ධතාවක පැටලි සිටී. ප්රැන්චෙස්කා පස්කාරේ (28) ඔහුගේ අලුත් ආදරවන්තියයි. මෙයට පෙර ඉජිප්තූ ජාතික බාලවයස්කාර තරුණියක් වු රූබි රුබකෝරි (17) සමග ආදර සම්බන්ධයක් පැවැත් වු බවට සිල්වීයෝ ඛෙරුලුස්කෝනිට ඵරෙහිව චොදනා ඵල්ල වීය. ඔහු ඵම චෝදනා ප්‍රතික්ෂේප කළත් කිසිදු ලිංගික ක්‍රියාකාරකමක් තමන් හා හිටපු අග්‍රාමාත්‍යවරයා අතර සිදු නොවුනත් ආදර සම්බන්ධයක් තිබු බවත් මේ වන විට ද තමාට ජිවත්වීම සදහා අවශ්‍ය මුදල් ඛෙරලුස්කොනි ලබාදෙන බවත් රූබි පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හිතින් තරුණයි.,!(නු)
වයසේ හැටියටද වැඩ (ස)
නාකි විසේ ගෙටත් උසේ (ස)
සල්ලි නිසා ලොක්කන් හට දුක් දෙන්න එපා...!(නු)
මිනිස්සුන්ට ඔහොම කියන්න එපා (දී)
බලගෙන හදවතේ මැෂිම කොයි වෙලේ නවතීවිද දන්නේ නෑ (ස)
ගොඩක් අයගේ අදහස් කිසිම තේරුමක් නෑ (ස)
අපට කිරීමට ඇත්තේ ඔවුන්ට සුභ පැතීමයි. (නි)
ඔබ දෙන්නට සුබ පැතුම් (ස)
පන්දුවට පහර දීමට ශක්තිය ඇත්නම් ඉදිරියම යන්න. (නි)
බොහෝ අය සිතන්නේ පළමු ප්‍රේමය අමරණීයයි කියලා. ඒත් දන්නෝ දන්නවා අමරණීය වන්නේ අවසන් ප්‍රේමයයි කියලා. (නි)