අයිස්වලින් විසිතුරු කැටයම් මැවීම ලෝකයේ ජනප්රිය කලාවකි. අයිස් කැටයම් කරන කලාකරුවෝ ලෝකයේ විශ්මිත නිර්මාණ, සතුන්, අනුරූ සහ ගොඩනැගිලි පවා අයිස්වලින් ගොඩනගන්නේ බොහෝ දෙනකු පුදුමයට පත්කරමිනි.
අයිස්වලින් විසිතුරු කැටයම් මැවීම ලෝකයේ ජනප්රිය කලාවකි. අයිස් කැටයම් කරන කලාකරුවෝ ලෝකයේ විශ්මිත නිර්මාණ, සතුන්, අනුරූ සහ ගොඩනැගිලි පවා අයිස්වලින් ගොඩනගන්නේ බොහෝ දෙනකු පුදුමයට පත්කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා....! හරිම ලස්සනයි, නිර්මාණකරුගේ මොලේ තමයි මොලේ.(නදී)
හරිම ලස්සනයි. ස්තුතියි ලංකාදීපයට.(නදී)
මමත් කරනවා ඒත් ඔය තරම් ලස්සනට බැහැනේ.(නදී)
දිය වෙනකොට තමයි දුක, මෙතරම් වටිනා නිර්මාණ. (නදී)
විශ්මිත නිර්මාණ කරුවන්ගේ සුන්දර නිර්මාණ එකතුවක්. පින්තුරයකින් හෝ දකින්න ලැබීම වාසනාවක්. ස්තුතියි.(නදී)
මතුගම පැත්තෙන් බිහි උන අපේ දිමුතු කුමාරසිංහට ඔයිට වැඩිය ලස්සන දේවල් කරන්න පුළුවන්.(නදී)
මාර ලස්සනයි කියලා වැඩක් නැහැ.(නදී)
උසස් නිර්මාණයක් (නදී)