පිය පදවිය ලැබීමෙන් ජීවිතයේ වටිනාකම පසක් කළ බවත්, ජීවිතය තවත් භාවාත්මක කළ බවත් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමාරු කියයි.
ජෝර්ජ් කුමාරු හා චාලට් කුමරිය විලියම් කුමාරුගේ දරුවෝය.
තම දරුවන් හැදී වැඩෙන ආකරය බැලීමට නොහැකි වේයැයි යන අදහස ජොර්ජ් කුමරුගේ හා චාලට් කුමරියගේ උපතේ සිට ඔහුට වඩාත් බලපෑවේය
‘‘මම කවදාවත් විවිද දේවල් ගැන කුල්මත් වෙන්න හෝ කනස්සල්ලට පත් වෙන්න ගියේ නෑ. ඒත් දැන් පොඩි දේවල් නිසා ලෝකයේ වෙන යම් ආකරයේ දේවල් නිසා පීඩාවට පත් වෙලා.‘‘
(බීබීසී ඇසුරෙනි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු සෙනෙහස කොයිකාටත් එකය (නි)
ඇත්තටම ..සඳලු තලයෙන් බිමට බැහැපු රජ කුමාරයෙක් විලියම් කුමාරයා කියන්නේ.එතුමාගේ කුමාරියත් එංගලන්තයේ සාමාන්‍ය පවුලක කෙනෙක්.මේ චුටි ජෝර්ජ් කුමාරයාගේ කේන්දරයේ තියෙනවාලු කවදාහරි දවසක මහජන ඡන්දයෙන් එංගලන්තයේ අගමැති ලෙස තේරී පත්වලා රටට සුවිශාල සේවයක් කරනවා කියලා. (බ)
අනේ ඇත්තද විජිත්...? (නි)
මමත් දැක්කා එංගලන්තයේ පත්තරයක් පළ කලා ඔය කුමාරයාගේ කේන්දර කතාව.ඒ අය ප්රෝටෙස්ටන් ආගමේ කියලා කේන්දර නොබලා ඉන්නේ නැහැ. (ම)