දකුණු පැසිපික් සාගරයේ පිහිටි වනාටු දුපත් රාජ්‍යය ඊයේ(21) රික්ටර් පරිමාණයේ ඒකක 6.2ක් සටහන් කළ ප්‍රබල භූකම්පනයකින් කැලඹී ගියේය. භූකම්පනයෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් සිදු නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. වනාටු රාජ්‍යයේ පෝට් විලා නගරයට කිලෝමීටර් 500ක් වයඹදිගින් පිහිටි ස්ථානයක කිලෝමීටර් 35ක් භූ අභ්‍යන්තරයේ භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd