දුම්රිය ආසන යට දිගා වී කාන්තාවන්ගේ කකුල් අල්ලන පුද්ගලයෙක් චීනයේ බෙයිජින් නුවර දුම්රියකින් සොයා ගෙන ඇත.
නිල් පැහැති වෙස් මුහුණක් පැළඳ සිටින මොහු කබායක් ඇඳ දුම්රියේ ප්ලාස්ටික් ආසනය යට දිගා වී සිටියි. දුම්රිය ආරම්භ වී ටික දුරක් යන විට ඔහුගේ කාර්යය ආරම්භ කරයි. එහි අසුන් ගෙන සිටින කාන්තාවන්ගේ කකුල් ස්පර්ශ කරයි.
ඉදිරිපිට අසුනක හිඳ මේ සියල්ල බලා සිටි සොවු නැමැත්තෙක් ගත් ඡායාරූප ආධාරයෙන් ඔහු සොයා ගෙන තිබේ. කොපමණ වෙලා බලා සිටියද ඔහුගේ ස්පර්ශය කිසිදු කාන්තාවකට නොදැනීම පුදුමයක් බව සොවූ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි නේන්නම් (නි)
චීනයේ ඉතින් සීතලයිනේ (නි)
ඇත ගගා ඉදල වැඩක් (ස)
කකුලක් අතගාන්න දුක් විඳින තරමක්? (නි)
අපේ පාරේ බස් වලත් ඔය වගේ දැනෙන්නේ නැති ගැණු ළමයි ඉන්නවා දැකල තියෙනවා. කොච්චර හේත්තු වුනත් අතගෑවත් දැනෙන්නේ නෑ වගේ තමයි ඉන්නේ. මේ අය නිසා වෙන්නේ අනික් ගෑණු ළමයින්ටත් කරදර වෙන එක. (ස)
හානියක් නැත්නම් ඉතින් ප්රශ්නයක් නෑනෙ. (නදී)
ආසාවනේ. පොඩ්ඩක් අතගෑවා කියලා හානියන් වෙන්නෙ නැහැනේ. (නි)
ජැක් එකකින් කාටවත් හානියක් නැහැ නේද සිරියලතා? (ස)
අත ගෑවට දියවෙනවද ? (නදී)
චීන කාන්තාවන්ගේ හැඟිම් දැනෙන නහරේ කපලද දන්නේ නැහැ. (ස)
ඔන්න ඔහේ කමක් නැහැ කියලා ඉන්න ඇති (නි)
හානියක් නැති නිසා ඔහේ ඉන්න ඇති. (නදී)
මගේ මතය නම් කාන්තාවන්ගේ ඇදුම සංවර නම් පිරිමින්ගේ හැගීම් පාලනය වනවා කියන එකයි (නි)
නිල් පාට වෙස්මුහුණක් ඇඳගෙන හිටිය කිව්වම මම හිතුවේ ශ්රී ලංකා නිදහස් පක්සේ චීන ශාඛාවේ කෙනෙක් කියල. (ස)
කාන්තාවන්ට දැනෙන්නේ නැහැ වගේ.දැනුනොත් බෙල්ලම පාගලා තමා පස්ස බලන්නේ. (නි)
මේකට කැමති අය අත උස්සන්න. (ස)
සුනිල්, වෙලාවට ආවේ. නැත්නම් ලතා හිතයි ලතා හරි කියලා. නේද ලතා. (ස)
අනේ ලතා, එහෙම වෙන්නෙ කොහොමද ?...ජැක් ගහන්නෙ පිරිමි අය නෙ...අනේ ද කියන්නෙ.අපේ කාර්යාල දුම්රියකට නැග්ගා නම් බලන්න තිබුනා පිරිමින්ට කාන්තාවන්ගෙන් වෙන අතවර ටික ,.... (ස)
පිටබැද්දර ඔයා හරි, දැන් ලංකාවේ ඉන්නවා පිරිමින්නත් ජැක් ගහන අය, මට අතටම මාට්ටු. (ස)
පුල් බොඩි එකම හිරිවට්ට වල ජැක් ගහන අපේ බුවාලා ළඟ මෙයා ලිලිපුට් කෙනෙක් අප්පා (ස)
කෝච්ච් වල යන්න කැමති අය ඉන්නවනේ.(නදී)
තමන්ගේ කකුල අතගාද්දී නොතේරුන එක ගැන මොකද හිතන්නේ...ලාදුරු රෝගී කාන්තාවන් පිරිසකගේද මෙසේ කකුල ස්පර්ශ කරලා තියෙන්නේ... (ස)