බිළිදෙකුගේ කෑ ගැසීම නැවතීමට උපක්‍රමයක් යෙදු නයිජීරීයාවේ පියා කි‍්‍රස් එල්විස් (30) නැමැති ආරක්ෂක නිලධාරියා අවුරුදු හතරක් වයසැති තම පුතුගේ කෑ ගැසීම නැවතීමට ඔහු පුතුගේ දෙතොල් අල්ලා ඉබ්බෙක් දැමීය. එපමණක් නොව රත් වුණු යකඩයකින් බිළිඳාගේ ඇඟ පුළුස්සා තිබිණි.
කඩයට ගොස් පැමිණි ඔහුගේ බිරියදරුවා දැක බිය වී තම දරුවා මැරීමට තැත් කර ඇතැයි පොලිසියට දන්වා තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමේදී ඔහු මානසික ආබාධයකින් පෙළෙන්නෙකු ලෙස රඟපෑ නමුත් පරීක්ෂණවලින් ඔහු එසේ නොවන බව හෙළි විය.
‘යකාගේ පුතා’ යනුවෙන් පුතු අමතන කි‍්‍රස් තම අවාසනාවන්ත කාලයේ ඉපදුණා යනුවෙන් නිතරම පුතුට බැණ වදින බව බිරිඳ පැවසීය.
ඔහුට මීනීමැරීමට තැත් කිරීමේ වරද යටතේ දඩුවම් දීමට බලධාරීන් කටයුතු කරන බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොන්සේකා මහත්තයාගේ තාත්ත අද හිටියනම් පොන්සේකා මහත්තයගේ කටටත් මේ වගේ ඉබ්බෙක් දානවා අනිවාර්යයෙන්ම චන්දෙ ඉවර වෙනකම්..(දී)
තාත්තගේ භූමිකාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව දරුවො හැදුවහම ඔහොම වෙනවා.(නදී)
අනේ බන්දුල, මෝඩයෙක් උනාට ඒ බව ලෝකෙට පෙන්වන්න එපා, වැරදි අඩුපාඩු නැති මිනිස්සු මේ ලෝකේ නැහැ වගේ නේද, ඔයා 100% හරි මනුස්සයනේ. අනේ අනිච්චන්. (නදී)
අනේ මන්ද මටනම් හිතෙන්නේ අපේ රටේ ඔක්කොටම මේ ටික දැනටමත් වෙලා කියල. (අ)
මේ අයට තමයි නරුමයෝ කියන්නේ.(නදී)
කතාව කියෝලා මට දාඩිය දැම්මා (දී)
බන්දුල අපිට මුනට හමු වුන නම් මොලේ පළල ලුණු දානවා ඔය තියෙන මෝඩ වෛරස මැරෙන්න. ඊලගට හොඳ පාසලකට යවනවා අතපසු වුන පාඩම් ටික කරන්න.(නදී)