ලී හසින් ඊශ්‍රායල් කාලතුවක්කු හමුදාවේ සේවයකළ 19 හැවිරිදි සොල්දාදුවෙකි. හමුදා සේවයේ යෙදී සිටිනා අතරතුරදී මොළයේ පටක ඉදිමීමේ රෝගයකට ලක්වූ ඔහු, ඒ වෙනුවෙන් කරන ලද ශල්‍යකර්මයක් අතර තුරදී මියගියේය.
හදිසි අනතුරකින් තමා මියගියහොත් තම ශරීර අවයව පරිත්‍යාග කිරීමේ පත්‍රිකාවකට අත්සන් තබා තිබුණ නිසා ඔහුගේ දෙමවුපියන්ගේද අවසර ඇතිව ඔහු ශල්‍යකර්මයට භාජනය කල ‘ෂේබා’ වෛද්යමධ්යස්ථානයේ වෛද්‍යවරු ඔහුගේ අවයව ඉවත්කරගෙන, අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් හයදෙනෙකු හට බද්ධ කළහ.
ඒ අනුව ඔහුගේ හදවත 55 හැවිරිදි පුද්ගලයකුටද, පෙනහලු 54 හැවිරිදි අයකුටද, අක්මාව කාන්තාවකටද, අක්මාවේ පටක 5හැවිරිදි දරුවකුටද, වකුගඩු 18 හැවිරිදි තරුණියකට හා 45 හැවිරිදි කාන්තාවකටද යනාදී වශයෙන් බද්ධ කළහ. එම සියලුම ශල්‍යකාර්ම ඉතා සාර්ථක වූ බව වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුදෙව්වන්ගේ හදවත් හැමදාමත් මිනිසත් කමින් ඉහළයි මේක මිනිසුන් මරා තම ජාතිය වැඩිකරගන්න හදන මිනිසුන්ට පාඩමකි (නදී)
රිෂාර්ඩ්,සමීරගේ අදහස වැරදි විදිහට තේරුම් අරගෙන වගේ. සොල්දාදුවෙකුගේ හා අන්තවාදී ත්‍රස්තයකුගේ අතර ලොකු වෙනසක් තියෙනවා. (නදී)
එතකොට අයි.එස්.අයි.එස්. ගැන මොකද කට්ටිය කියන්නේ? (නි)
ඇත්තටම ලොකු පිනක් (නි)
මේ සෙබළා ආසාවට මිනිසුන් මැරුවේ නැහැ. මේකේ අදහස් දුටුවහම තේරෙනවා ඔවුන්ගේ මොළයේ තරම (නි)
එතකොට අසරණ සත්තු මරණ අය දෙව් ලොව යන්නේ කොහොමද?(හේ)
මිනිසුන් වගේම සත්තු මරන එකත් ප්‍රාණඝාතයක් තමයි. දහස් ගණන් හරක් මරණ, මිනිස්සුන්ගෙ බෙල්ල කපල මරණ, මිනිස්සුන්ව ගල් වලින් ගහල මරණ වෙනත් ජාතීන් මේ ලෝකෙ තව නෑ. (හේ)
මේ වගේ චේතනාවන් හැම දෙනෙකෙුටම පහළ වෙන්නේ නැහැ (නි)
මොනතරම් අවංක හොඳ චේතනාවක්ද ඒක? (නි)
ඔහුට නිවන් සුව අත්වේවා! (නි)
ඉර්ෆාන්, අසරණයින් මරනවා නම් අපායේ දැවෙන්න වෙන එක වෙනවාමයි (නි)
ඔබ මිය ගියත් සදා ජීවත් වෙන මිනිසෙක් !(අ)
අයි.එස්.අයි.එද් එකට කඩේ යන මෙතන ඉන්න සමහර අයට වඩා මේ සොල්දාදුවා කෝටියකටත් වඩා වටිනවා. මොකද මිනිස්සු මරණ ආසාවක් මෙයාගෙ හිතේ තිබුන නම් කවදාවත් තමන් මැරුණ දවසක තව මනුස්සයෙක් ජීවත් කරවන්න තමන්ගෙ අවයව දෙන්න කියාවිද. අඩුගානෙ ඔය නන් දොඩවන මිනිස්සු කවදාවත් ලේ බිඳක් වත් දන් දෙනවද. (නදී)
හොදයි.(හේ)
නියමයි.(හේ)
මේක ඊශ්‍රයලය වත් සෞදි අරබියාවත් නෙමෙයිනේ මේක ශ්‍රී ලංකාව ඒක නිසා අපි අපේ කම රැකගෙන වැඩ කරමු.(හේ)
කියා නිම කරන්න බැරි පිනක්.(හේ)
රිෂාර්ඩ්,මේ සෙබළාට මම ගරු කරනවා. ඒත් අමතක කරන්න එපා තම ස්වයං කැමැත්තෙන් වැඩිපුරම අවයව දන්දෙන රටත් අපේ රට කියලා... (නි)
මොනතරම් ලොකු පින්කමක්ද මේක? (නි)
ඔහුට ආත්ම ගණනාවකට මේ පිනම ඇති (නි)
හැමෝටම මේ වගේ හිතන්න පුලුවන් නම්... (නි)
සෑම මිනිසෙකුටම හොඳ පාඩමක් (නි)
ඊශ්‍රායලය සටන් කරන්නේ, ජාත්ත්‍යන්තරව පිළිගත් ත්‍රස්ත වාදී සංවිදාන සමගයි. ලංකාවේ අපේ හමුදාව කලෙත් ඒ ටිකම තමා. (නදී)
තම ශරීර අවයව දන්දී ජීවිත හයක් රැකගත් වීර සෙබළාට නිවන් සුව ලැබේවා !!!!!
ඔහුගේ කාල තුවක්කු ප්‍රහාර වලින් කී දාහක් මැරිලා ඇද්ද? කී දාහක් අංගවිකල වෙලා ඇද්ද? (නි)
එක නම් ඇත්ත ඉර්ෆාන් ලමයි කී දාහක් මැරිලා ඇතිද ? ඉතින් කොහෙද? නිවන් සුව ? අපා ගිනි තමා (නදී)
මටත් ආසයි මම මරුන දාට මගේ අවයව දන් දෙන්න. (නදී)
ඉර්ෆාන්,මෙහෙම කිව්වොත් හරි " ඔහුගේ කාල තුවක්කු ප්‍රහාර වලින් කී දාහක් අන්තවාදීන්, ත්රස්තවාදීන් මැරිලා ඇද්ද? කී දාහක් අන්තවාදීන්, ත්රස්තවාදීන් අංගවිකල වෙලා ඇද්ද? (නදී)
ඉර්ෆාන්,එතකොට ඉස්ලාමිය මුලදර්මවාදී අයි.එස්.අයි.එස් ත්රස්තයන් නිසා කී දාහක් අහිංසක මිනිස්සු, ළමා ළපටින්,ගැහුනුන් මැරිලා ඇද්ද? (නදී)
එතකොට සිරියාවේ අහිංසකයන්ගේ බෙලි කපන කට්ටියට මොකද කියන්නේ?(හේ)
ඉර්ෆාන් ඔහු රාජකාරි කලේ රජයේ හමුදාවක් සමග, කාල තුවක්කු හමුදාවක රාජකාරි කලපමනින් හැම කෙනෙක්ම අහිංසක මිනිසුන්ව මරන්නේ නැහැ.. ඊශ්‍රායලය ගැන සහ යුදෙව්වන් ගැන වෛරයෙන් බලන එක නවත්වන්න, ලංකාවේ 10000ක් විතර මෙහේ සේවය කරනවා, මැදපෙරදිග වෙන රටවල වගේ කාවවත් ඇණ ගහලා හරි පඩි නොදී අතරමන් කරලා හරි ලංකාවට එවලා නැහැ මේ රටේමිනිසුන්.(හේ)
කොහොමත් ඔය හමුදාව හරිම අවිහිංසාවාදී.අපි නොදන්න මොණර තැන්න නේද සජීව? ඔය කියන ගානටත් වඩා මැදපෙර දිග ඉන්නවා .(හේ)
සොල්දාදුවෙක් ඉදිරියට එන උන් මරලා දාන්නේ උන් කෙරේ වෛරයෙන් නොව තමාට පිටුපසින් ඉන්න අයට තිබෙන ආදරය නිසා බව තේරුම්ගන්න.(හේ)
ලොකු පිනක් කරලා තියන්නේ.ලබන ආත්මේ මෙවන් දුක් අකල් මරණයකට ගොදුරු නොවේවා කියා පතමි.(හේ)
අයි එස් අයි එස් එකට කඩේ යන අය දැන් මෙහෙත් ඉන්නව වගේ (නදී)
ඒ සොල්දාදුවා මැරුනේ නැහැ . එයාගේ ශරීර කොටස් තාම වැඩකරනවා කියන්නේ එයා ජීවත් වෙනවා කියන එක. (නදී)
සමීර අන්න හරි ඕක හැම කෝනයකින්ම බලන්න පුරුදු වෙන්න (නදී)
මම මේ අහන්නේ කවුද ඔය යුද්ධ වලට උදව් කරන්නේ ? හරියට කියන්න බලන්න මේ අගක් මුලක් දන්නේ නැති කට්ටිය ? (නදී)
ඊශ්‍රායල් කියන්නේ අනුන්ගේ රටවල් බලහත්කාරයෙන් අල්ලා ගත් ලෝකයේ ඉන්නාවු දරුණුම ත්රස්තවාදයයි.(හේ)
මොනතරම් උතුම් සිතුවිල්ලක්ද? (නි)
අැත්තද නාමල්, එහෙනම් ඒ අයගේ මවිල් ගහක්වත් නිකම්වත් අපිට එපා (නි)
ඉතා උතුම් චේතනාවක් (නි)
නාමල් කිව්වා හරියටම හරි. මොන සංවිධානයක් හෝ වේවා, අසරණයන් මරනවා නම් අපායේ දැවෙන්න වෙන එක වෙනවාමයි (නි)