ජර්මනියේ මහමෙව්නා භාවනා අසපුවාසි ස්වාමින් වහන්සේගේ ප්රධානත්වයෙන් දහම් වැඩසටහනක් ජුනි 28 දා පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා බ්රේමන් නගරයේ දී ශ්රි ලංකාවාසින් ඇතුළු ජර්මන් ජාතිකයන්ගේ සහයෝගයෙන් මලින්ත හේරත් මහතාගේ සංවිධානයෙන් පැවැත්වේ.
අරුණ ප්රියශාන්ත ජර්මනියේ සිට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු ...!! බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පුරා පැතිරේවා ...! (නි)
රටක තිබෙන ආගමික නිදහස කියන්නේ ඔන්න ඕකටයි. (නදී)