මාලදිවයිනේ පාලක පක්ෂ මන්තී‍්‍ර අෆ්රෂීම් අලී ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මාලේ පොලිසිය පවසයි. 46 හැවිරිදි මන්තී‍්‍ර අෆ්රෂීම් අලී මාලදිවයිනේ පාලක පක්ෂ මන්තී‍්‍රවරයෙකි. මාලදිවයිනේ මන්තී‍්‍රවරයකු ඝාතනයට ලක් වූ පළමු අවස්ථාව වූයේ ද මෙයයි. මන්තී‍්‍රවරයා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණු බව පොලිසිය පැවැසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd