ඉතාලි ජාතික ක්රිස්ටිනා ෂෙනාතො (42) බිහිසුණු මොරුන් සොයා ගොස් උන් අතර ගෑවසීමට මහත් රුචිකත්වයක් දක්වන්නිය.
පසුගියදා ඈය තවත් කිමිදුම් කණ්ඩායම් සමග මුහුදේ සැරි සරන අතර තුර බිලි කටුවක් සිරවි වෙදනාවෙන් සිටි මෝරකු එයින් ගලවා ගත්තාය. තවත් මොරුන් රංචුවක් මැද සිටි මෝරාගේ කටට ඇගේ අත දමා බිලි කටුව පිටතට ගැනිමට ඇයට හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති බිහිසුණු ක්රියාවලියක්, ජලයේ සිට කරන මේ ක්රියාවලිය එයාගේ ජිවිතයට ලොකු තර්ජනයක්. (ස)
ගිය ආත්මේ මෝරියක් වෙන්න ඇති. (ස)
හිතුවා මදි අපිව මෝරා කරන්න!! (ස)
මටත් හිතුනේ ඕකම තමා හේමන්ත....නැත්නම් මේ ගැඹුරු මුහුදට යනවද මෝරු හොයාගෙන .... (ස)
තෝරු,මෝරු ,පොකිරිස්සෝ.., ඇගේ!! දුක සැප විමසනවා !!!(නදී)
ගොඩ ඉන්න මෝරුන්ට වඩා ජලයේ ඉන්න මෝරු හොදා.(නදී)
ඉතාලි කාන්තාවන් කිසිම දේකට බය නැහැ. ඔවුන් නොකරන රැකියාවක් නැහැ. පිරමි සමග හරි හරියට වැඩ.(නදී)
ලක්මාල් දන්නේ ඉතාලි කාන්තාවන් ගැන විතරයි වගේ,පින්තුර දකිනකන් විශ්වාස නැහැ (නි)
සිල්වා ඉස්සරලා හොදට විස්තරේ කියවන්න ඊට පස්සේ ලියන්න මෙතැන තියෙන්නේ ඉතාලි කාන්තාවන් ගැන ඉතාලි කාන්තාවන් පිරිමින්ට දෙවෙනි නැහැ (දී)
මට පෙන්නේ හොඳ මෝරෙක් ගේ දතක් ගලවල වගේ (දී)
හොඳ දෙයක් කරපු එක අගය කල යුතුයි. (නදී)