මියන්මාරයේ පසුගිය සතිය පුරා ඇවිලී ගිය වාර්ගික ගැටුම් නිසා අවතැන් වූ සංඛ්‍යාව 22000 ඉක්මවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. මියගිය පිරිස 84 ක් බව වාර්තා වේ.විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 5000 කට ආසන්නය. අවතැන් වූවන් සරණ පතා මියන්මාරයේ බටහිර වෙරළ තීරයේ කදවුරු වල රැඳී සිටිති .ඒවා මේ වන විට අවතැන් වූවන්ගෙන් පිරී ඇති බව එරට මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කියයි. තවත් බොහෝ දෙනා රැකවරණය පතා කදුකර ප්‍රදේශවල සැඟවී සිටින බව සදහන්ය. අවතැන් වූවන්ට මියන්මාර රජය,එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සුරැකීමේ සංවිධාන සහන සළසමින් සිටී. ගැටුම් ඇතිවී තිබෙන්නේ බෞද්ධ රැක්නිවරුන් හා මුස්ලිම් ජාතිකයන් වන රොහින්ග්යාවරුන් අතරය.ගැටුමට මුල් වූ නිශ්චිත හේතුව මෙතෙක් හෙළි වී නොමැත. ඉරිදා වන විට දෙපාරශවය අතර ගැටුම් අවසන්ව ඇති සෙයක් පෙනෙන්නට තිබිණි. රොහින්ග්යාවරුන් මියන්මාරයේ ස්ථිර පුරවැසියන් නොවේ. ඔවුන් බංගලාදේශයේ සිට පැමිණි නීති විරෝධී සංක්රමනිකයන් ලෙස මියන්මාරය සළකනු ලබයි. අනෙක් අතට බංගලාදේශයද ඔවුන් සිය රටේ පුරවැසියන් ලෙස නොසළකයි. ඒ ඔවුන් බංගලාදේශය අතහැර පලා ගිය පිරිසක් බව කියමිනි. මෙනිසා රොහින්ග්යාවරුන්ට බංගලිදේශයේද දොරටු වැසී ඇත. රොහින්ග්යාවරුන් හා මියන්මාරයේ නිත්‍ය පුරවැසියන් වන රැක්නිවරුන් අතර ගැටුම් බොහෝ අවස්ථාවන්හි ඇතිවන්නේ ඉඩම් බෙදා ගැනීමට යාමේදීය. මේ ගැටුම් දුරදිග යාමට ඉඩ නොදී විසදා ගැනීමට මියන්මාර රජය කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන් හා මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කියා සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ව බංගලිදේශයට ගන්නෙත් නැත්තේ හැටි දන්නා නිසා... (අ)
අයියෝ සල්ලි
දෙවියන් ඌරන් මවා ඇත්තේ මුස්ලිම් නොවන අයටයි. (නි)
මොන කරුමයකටද මන්දා අපි ලංකාවේ මුස්ලිම් වෙලා ඉපදුනේ...!! (නි)
මේ ගොල්ලන්ට ළගදීම ෂොට් එක හම්බෙනවා. ඒකට තමා ඔය දගලන්නේ.ඇමරිකාවෙන් ගැලවීමක් නැහැ. මොහොමඩ් මට කියනවද ? අල්ලා ඇයි ඌරාව මැවුවේ කියලා. (නි)
කනගාටුයි
කාගෙද වරද ? නොපෙනෙන දෙවියන්ගෙද ? දියුණු මනසක් හිමි මිනිසුන්ගෙද ? (ස)
කණගාටුයි
උදවු කරමු
ඕනෑම කෙනෙකුට අසාධාරණයක් වන්නේ නම් එය හෙළා දැකීමයි මිනිස් ගතිය වියයුත්තේ. (නි)
ඇත්ත තමයි මොහොමඩ්, ඉස්ලාම් වල ඇති වටිනාකම අප මියගිය දිනෙක වැටහේවි. ප්රශ්නය, අපේ මිනිස්සුන්ට මැරෙන්න කලින් එකේ ස්වභාවය තේරෙන්නේ නැති එකනේ. අපි කොච්චරවත් කියනවාද ඒකේ ස්වභාවය ගැන තේරුම් කර ගන්න කියලා. කෝ මේ අයට තේරෙන්නේ නැහැනේ. අපේ අය සියලු දෙනාම මැරිලා ඉස්ලාම් දහම පමණක් ඉතිරි වුණ දවසට එය තේරේවි. ඉතින් හරි නේ. (නි)
මුස්ලිම් රටවල් ටික නොසිටින්න ලංකාවට පිගානයි කෝප්පෙයි තමයි ඉතුරු වෙන්නේ. (නි)
අනේ, අසංකලා වගේ මෝඩයින් ලංකාවේ ඉන්නකල් ලංකාවට හරියන්නෙ නැහැ. (නි)
රෂීලා, ඔබ හරි. (නි)
ඉස්ලාම් වල ඇති වටිනාකම ඔබ මියගිය දිනෙක වැටහේවි. (නි)
හෙළයාව බේරාගත්තෙත් පාකිස්ථානු සහ මුස්ලිම් අය තමයි. (නි)
කවදාහරි අපේ රටට වෙන්නෙත් ඔය ටික තමයි. (නි)
නාපාවල , ඔය දන්නේ බොහොම සුළු දේවල් ටිකක් , ඔය ටිකිරි මොලේ දවසට 2-3 වතාවක් වත් හොදන්ට එටකොට ඔලුව පෑදෙයි (අ)
මහා නරුම ජාතියක් .. ලෝකෙටම විසබීජයක් ... (අ)
අපේ රටේ පටන් ගතහොත් අවසනෙම තමා, ඉතින් ආණ්ඩුවටවත් බරිවෙයි ඔයාලව බේරාගන්ට.සිංහලයෝ ඔය අනෙක් රටවල් වල වගේ අය නොවේ.එක බලාගන්ට පුළුවන් ප්‍රශ්නයක් වුණ දාට...තවම නටන්නේ වතුර රත්වෙනකල් තමා...(අ)
මුළු ලෝකෙටම ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ මේ කට්ටිය තමයි. (අ)
අහිංසක බෞද්ධයින්ට පුදුම හිරිහැරයක් තියෙන්නේ. මෙහෙත් පටන්ගන්නද දන්නෙ නැහැ යන්නේ. (නි)
එගොල්ලන්ට මියන්මාරයේත් බංගලාදේශයේත් ඉඩ නැත්නම්, ඔය දැන් ඉන්න තැන කඩල වෙනම රාජ්‍යක් කරාම හරි. (ස)
අශාන් ඔයාගේ කතාව හරි (ස)
අයියෝ සල්ලි
අශාන් හරි , ඕක ඔය ජාතියේ හැටි (ස)
මෙයාලා ඉන්න තැන කොතැනද එතන ප්‍රශ්න. ලංකාවේ කට්ටියටත් තව ඉස්සරහට තේරෙයි. (නි)
අනේ මගේ කට. ඔය ජාතිය ගැන අපි නොදන්නවායැ? (නි)
සෑම බහුජාතික රටකම මහා ජාතිය විසින් සුළු ජාතිය තැලීමේ ප්‍රතිපත්තියක් තිබේ . මියන්මාරය මහා ජාතිය බෞද්ධයන්, සුළු ජාති මුස්ලිම් අයට පහර දෙනවා. බංගලාදේශය මහජාතිය මුස්ලිම්. සුළුජාති බෞද්ධයන්ට පහරදෙනවා. කාට හරි ඇගිල්ල දික්කරනකොට අපේ දිහාට ඇගිලි 4ක් දික්වෙලා තිබෙන බව අශාන් වගේ අය මතක තියාගන්න . (නි)
මුස්ලිම්වරු හරකා මරලා බෞද්ධයා සමග බෙදාගෙන කෑවත් බෞද්ධයා මිනීමරාගෙන මොනවද කරන්නේ? (නි)
හැබැයි පුතෝ ඔය සෙල්ලම් මෙහේ දාන්න හිතන්නවත් එපා හරිද? (නි)
ගිය ගිය තැන අසුචි. අනේ මන්දා මෙහෙමත් ජාතියක්....? (නි)