මීට වසරකට පෙර එනම්, ඉකුත් මාර්තු 11 වැනිදා ජපානය කැළැඹූ අති ප්‍රබල භූමි කම්පාවෙන් සහ සුනාමියෙන් මියගිය අය සිහිපත් කරමින් ජපානය පුරා ඊයේ (11) විවිධ ආගමීක උත්සව පැවැත්විණි.
ජපානය සුනාමියකින් බැටකෑවේ රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 9 ක් සටහන් කළ මහා භූමිකම්පාවෙන් පසුවය. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය දෙදරා යෑමෙන් විකිරණ කාන්දුවක් සිදුවූයේද එම භූමි කම්පාව නිසාය. සුනාමියට හසුවීමෙන් 16,000 ක් දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර අතුරුදන් වූ ගණන 3,300 කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd