සිය සුරතල් එළිච්චිය හා විවාහ වීමට සැරසෙන පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.
දෙපා මනාලයාගේ නම ඇපරෙසිඩෝ කස්ටල්ඩෝය.සිව්පා මනාලිය කාර්මෙලාය.
කස්ල්ඩෝ 74 වියැතිය.තමාට සිය සුරතල් එළිච්චිය ගැන සිතක් පහළ වූයේ මිීට වසර 2 කට පෙර බව ඔහු කියයි.තම දරුවන් සත් දෙනාට කාර්මෙලා හොද අම්මා කෙනෙකු වනු ඇතැයිද ඔහු විශ්වාස කරයි.
කස්ටල්ඩෝගේ විවාහයට දැඩි විරෝධයක් එල්ල කරමින් සිටින්නේ බ්‍රසීලයේ ක්‍රියාත්මක සතුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නියෝජිතයෝය. කස්ටල්ඩෝ තම සුරතලාගෙන් අයුතු ලෙස ප්‍රයෝජනගැනීමට යන්නේ යැයිද මෙම ක්‍රියාව කිසිසේත් සදාචාර සම්පන්න නොවන්නේ යැයිද එම සංවිධාන චෝදනා කරයි.
මෙම චෝදනා බැහැර කරන කස්ටල්ඩෝ සිය සුරතල් එළිච්චිය මනුස්ස බිරිදකට වඩා ආදරයෙන් තමන් ළඟ සිටිනු ඇති බවට විශ්වාසයෙන් සිටී.
‘මේක ගැන ප්‍රශ්න කරන අයට මට කියන්න තියෙන්නේ මෙච්චරයි.කාර්මෙලා මිනිස් ගැහැණු වගේ අරක මේක ඉල්ලලා කරදර කරන්නයි,,රණ්ඩු කරන්නයි,අඩන්නයි එන්නේ නැහැ.ඇය දන්නේ මට අවංකව ආදරය කරන්න විතරයි.මටත් එච්චරයි ඕනේ.අනෙක් අයට මේක කොහොම පෙනුනත් මට වැඩක් නැහැ‘ කස්ටල්ඩෝ කියයි.
මහනුවර අස්ගිරියේදී පසුගියදා පොලිස් සුනඛයන් අතර විවාහයක් සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවති අක්කේ, මමත් තදින් විරුද්ධයි. ඒත් අපියි කියලා මොනවා කරන්නද නේද..? (නි)
රුපවති මහත්මියනි, දිසානායක මහත්මයා කියන දෙය ඇත්ත නොවේද? එකම වර්ගයේ සතුන් දෙදෙනෙකු එක් කිරීම ලෝකය පටන්ගත් දින සිට පවතින දෙයක්. මිනිසෙකු සහ තිරිසනෙකු එක් වීම එයට සමාන වෙන්නේ කොහොමද? මේ සිද්ධීන් දෙක සමාන ලෙස පෙනෙන අයට නම් ලැට් වතුර පෙවුනාද නොදනිමි. (නදී)
සමාවෙන්න. මම අනුමත කරන්නේ දිසානායක ගේ අදහස නොව, තිලින බණ්ඩාරගේ අදහසයි.(නදී)
ඕකා අං තට්ටුවෙන් ඇන්නා නම් ඔය ලෙඩේ හොද වෙනවා (නි)
සේනාරත්න මහත්මයා, මහනුවර සිදු උනේ පොලිස් නිල සුනඛ විවාහයක්. එත් මම නම් එක එතරම් චරිත ඝාතනයක් වත් ,සදාචාර පැවැත්මට කැළලක්වත් කියල දකින් නැහැ. නිල සුනඛයටත් උගේ නිල ඇදුමට ආචාර කරනවා. උගේ වීර ක්‍රියාවන්ට ආචාර සමචාරයන් පවත්වනවා. අපේ රටේ සුනඛයන්ටත් වඩා වැඩ කරන අයට ඒවා දිරවන් නැහැ. කෙසේ වෙතත් මම නම් තිරිසනුන් සහ උතුම් කියා ගත් මිනිසුන් අතර විවාහ අනුමත නොකරමි.(නදී)
සිංහල ජාතිය පැවත එන්නෙත් සිංහයෙකුගෙන් නේද?(නදී)
රූපා අක්කේ දිසා අයියා නින්දෙන් කියවනවා හිටපු ගමන්. ඒකට බෙහෙත් ගත්තා.ඒ ගත්ත බෙහෙත් වලින් තිබුන ලෙඩේ වැඩි වෙලා වගේ.හිටපු ගුරත් වලේ වැටුනානේ. කොල්ලට නුලක්වත් දාන්න මතුරලා. ලෙඩේ හොදටම වැඩියි.(නදී)
රුපවති මහත්මියනි, මෙම දැන්වීම දැකල මගේ මොළයත් අවුල් උනාද කොහෙද. ඔබතුමියගේත් තිලිණ බණ්ඩාර මහත්මයගේත් අදහස් නිවැරදිය. මට මුලින් වැරදීමක් සිදු වී ඔබගේ නම සඳහන් කල බව කරුණාවෙන් සලකන්න.(නදී)
සිංහල ජාතිය පැවත එන්නේ සිංහ ගෝත්‍රික මිනිසුන්ගෙන් බව මම කියවා ඇත්තෙමි. ඔවුන් උතුරු ඉන්දියාවේ කාලිංග දේශයට (වර්තමාන ගුජරාටය) අයත් විය. සැබෑ සිංහයෙකුගෙන් එය සිදුවිය නොහැකිය. ඔවුනට සිංහ නම දී ඇත්තේ සටන්කාමී මිනිස් කොටසක් වූ නිසා බව කියවේ. වැඩි විස්තර මහා වංශයෙහි සඳහන්ව ඇත. (නදී)
අනේ මේක ලෝකෙට පෙන්න කරන්න ඕනෙද? සද්ද නැතිව කරගත්තා නම් ඉවරනේ.(නදී)
මේ පුද්ගලයා ගැන අනුකම්පා කළ යුතුය. විවාහ වීමට අවශ්‍යතාවය තිබුනත් මුදල් නොමැතිකම නිසා කාන්තාවක් සොයා ගැනීමට නොහැකිව ඇති. නමුත් බුදු දහම අනුව, ඊ ළඟ භවයට පටිසන්ධිය ඇති වන්නේ තමා වඩාත්ම ඇලුම් කරන තැනකටය. එනිසා මොහු මිය ගිය විටක මෙම එළු දෙනගේම පැටියෙක් වී ඉපදීමට ද ඉඩ ඇත. (නි)
එළු විවාහ , බලු විවාහ,""විනාස කාලෙන විපරීත බුද්දීහ් "" කිව්වලු.(නදී)
මේවා මොනවද? මේ බලන්න ඉංදියාවෙ බල්ලොත් එක්ක මගුල් යූ ටියුබයෙන් හම්බ වේවි.(නදී)
අද විවාහ වේවි. හෙට එලිච්චි බෑ බෑ කියපු ගමන් අනිද්දා දික්කසාද වේවි. (නි)
බන්දුල පෙරේරාගේ ප්‍රතාචාර අනුව මට හිතෙන්නේ එයාටත් මෙබදු සිව්පා ඥාති සබදතාවක් ඇති බවයි.(නදී)
බන්දුල පෙරේරාගේ ක්‍රියාකලාපය අනුව මට හිතෙන්නේ එයාටත් මෙබදු සිව්පා ඥාති සබදතාවක් ඇති බවයි. (නි)
මේක මහනුවර සිද්ධියට සමාන කළේ ඇයි? (නි)
කොල්ලට නුලක්වත් දාන්න මතුරලා. බෑ දෙයියනේ! නුල් පන්දු කීපයක් මතුරලා දාන්න වෙන හැඩයි නේද නැන්දේ? (නි)
මෙතන අදහස් දාපු හැමදෙනාම විවාහය කියන්නේ ලිංගික සම්බන්ධතාවයක් කියන මතයේම ඉන්න අය. නමුත් ඒ පුද්ගලයා විවාහය ලෙස හඳුන්වලා තියෙන්නේ ආදරය හා කරුණාව විතරයි. (නි)
වරුණ, ඔයත් එළදෙනෙක් බැඳගත්තා නම් නියමෙට ගැළපෙනවා! (නි)
මහනුවර පොලිස් සුනඛ මගුලට මේකත් බලෙන් පටලවන්ට හදනවා වගෙයි.(නදී)
මනමාලයට හට පැනල. එලිච්ච්යක් නැතිව කන්‍යාවක් බැදලා වැඩක් වෙන එකක් නැහැ (දී)
ඒ මහලු මිනිසාගේ පළමු කසදයත් එලිච්චියක්ද කොහෙද? නැත්නම් මිනිහ කියාවිය මගේ දරුවන්ටත් මේ එලිච්චි හොද අම්ම කෙනෙක් වෙන බව විශ්වාසයි කියල.... අනේ මන්ද කලියුග කාලේ...... (දී)
කර්මෙලගේ කරුමේ. (දී)
ශ්‍රී ලංකා පොලිසිය දුන් ආදර්ශය ලොවටම ව්‍යාප්ත වූ වගයි.(නදී)
රන්ජනී අපේ ගෙදර අලියෙක් ඉන්නවා, බදින්න කැමතිනම් (දී)
සතුනට ආදරය,කරුණාව තිබීම ඉතා හොඳදෙයක් නමුත් එම ආදරය හිංසනයකට ලක්කිරීම වැරදිදෙයක් ...මටනම් පේන්නෙ මේ මනුස්සයට මානසික අසහනයක් තිබෙනවා. (දී)
සතුනට ආදරය,කරුණාව තිබීම ඉතා හොඳදෙයක් නමුත් එම ආදරය හිංසනයකට ලක්කිරීම වැරදිදෙයක් ...මටනම් පේන්නෙ මේ මනුස්සයට මානසික අසහනයක් තිබෙනවා. (දී)
කොහොමත් ගෑනු කියලා කසාද බදින සමහර ගෑනු සත්තු වගේ තමයි.(නදී)
වීරට කියපු කෙලි පොඩ්ඩ .දැක්කනේද වීර ගිහින් ඉවරවෙන්නේ කොහෙන්ද කියල
මේ මිනිහ මානසික රෝගියෙක්. (දී)
ඒබ්‍රහම මැස්ලෝ නම් කීර්තිමත් සමාජ ව්ද්යඥයා කිව්වා මනුෂ්‍යයින්ට අවශ්‍යතා ස්ථර 5 ක් තියෙනවා කියල. උඩින්ම තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ වෙන අන්දමේ තත්වයකට පත්වීමේ උවමනාවයි. මේ මිනිහටත් ඒක තමයි ඇත්තේ. මොන ක්‍රමයකින් හරි ලෝක ප්‍රසිද්ධ වෙන්න. ඔය ඕනෑකම තදින්ම ඇතිවුනාම නොකරන දෙයක් නැහැ. . (දී)
මම නම් ඔය වැඩේට අකමැතියි (දී)
දිසනයක ,මහනුවර කසාද බැන්දේ බල්ලෝ බල්ලෝ මිසක් මිනිස්සු බල්ලන්ව නොවේ . (දී)
සතුනට ආදරය කරන්න පුලුවන්නම් මොකද කසාද බඳින්න බැරි. මේක පුදුම ලෝකයක් නේ වැඩිපුර දරුවෝ හදන්න කිසි කරදරයක් නැහැ අනිත් මිනිසුන්ට මේ ගොල්ලන්ගෙන්.(නදී)
මහනුවර සිද්ධ වුනේ සුනඛ ජෝඩුවක් අතර විවාහයක්. මෙතන සිද්ධ වෙන්නේ එලිච්චියක් හා මනුස්සයෙක් අතර. වෙනස පැහැදිලියි නේ? අනිත් එක මේ මනුස්සයා කියනවා අවුරුදු දෙකකට කලින් හිතක් පහල උනා කියල. එහෙනම් මේ සිද්ධිය මහනුවර සුනඛ විවාහයට කොහෙත්ම සම්බන්ධ කරන්න බැහැ. (දී)
ඉතින් කියනවා සිංහබාහු කතාව බොරු කියලා (දී)
එළුවන් සමග බොහෝ විට ලිංගික සම්බන්දතා පවත්වන රටවල් ලෝකයේ තිබෙනවා . කාන්තාර සහිත මෙදපෙරදිග රටවල් සහ සුඩානය වගේ අප්‍රිකානු රටවල මෙය සාමාන්‍ය සිද්දියකි . එම රටවලින් පැමිණි බොහෝ දෙනෙකු මට පවසා තිබේ . ඉතින් මේ දෙයත් ඒ වගේ සාමන්‍ය දෙයක් වෙන්ට පුළුවන් . අවම වියදම විශ්වාසය සහිත කසාදයක් (දී)
60 පැන්නත් බිමින් ගමන් නැහැ වගේ (දී)
මහනුවර සිද්දිය මේකට සමාන නැ. එනිසා එම පාටය ඉවත්කරන්න. (දී)
මේ අවසාන කාලයේ ලකුණු පෙන්නුම් කිරීමක්, "පිරිමි පිරිමි", "ගැහැණු ගැහැණු", "මිනිස්සු හා සත්තු", විවාහ ගැන බයිබලයේ කියා තිබෙනවා, අවසාන කාලයේ මෙවැනි පාප බොහෝ සිදුවීමට පටන් ගන්නවා. එවිට විනිශ්ශ්චය පැමිණෙනවා! නෝවාගේ කාලයේ ගංවතුරෙන් ලොව විනාශ උණා, ඊළඟට සෝදම හා ගොමාරාව අලුඋනා, දැන් එන්නේ අවසාන ව්නිශ්චය. (දී)
අනේ කාලේ වනේ වාසේ (දී)
මම අහල තියෙනවා බෝපත්තලාව ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වෙන ගව පට්ටියේ 1970 ගණන් වල වගේ හරක් බලා ගත්ත ඇඟ පුර හොරි හැදුන මනුෂ්‍යයෙක් එළදෙනක් එක්ක යාලු වෙලා හිටියලු. එලදෙනත් මිනිහට හරිම ආදරෙලු. හොරි ටික ලෙව කනවලු. මේ සිද්දිය දැකපු කෙනෙක් මට කිවේ. මම 1990 දී ෆාර්ම් එකේ පුද්ගලික ආයතනයක වැඩ කලා.(නදී)
සමහර මනුසයන්ට හිතා ගන්නත් බැරි මානසික ලෙඩ තියනවා.මේකත් ඒ වගේ මානසික රෝගයක් මන් හිතන්නේ. (දී)
ශානි ...? දිසානායකට ලැට්වතුර පෙවිල හින්ද ..ඉස්පිරිතාලෙන් දීපු බෙහෙත්වට ..නිකම් දෙගුනේ වගේලු ,ගණන් ගන්න එපා ..යන්න දෙන්න . (දී)