ජප කළැයි සැක කැරෙන ‘‘පොල් ගෙඩියක්‘‘ තම භාරයට ගැනීමට මාලදිවයිනේ පොලිසිය කටයුතු කර තිබේ.
පොල් ගෙඩිය තිබී ඇත්තේ මාලදිවයිනේ ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමට යොදාගැනීමට සැළැසුම් කර තිබූ පාසලක් ඉදිරියේය.
පොල් ගෙඩිය දුටු පාසලේ බළධරයෝ පොලිසියට දැනුම් දුන්හ.පොල් ගෙඩියේ අරාබි අක්ෂර වලින් වැකි සටහන් කර තිබෙන බව පොලිසිය කියයි.
මාලදිවයිනේ ජනතාව ගුරුකම් හූනියම් මන්ත්‍ර ජප කිරීම් ආදිය ගැන තදින්ම විශ්වාස කරති.
අකුරු සටහන් කරන ලද මේ පොල් ගෙඩිය කිසියම් යකදුරෙකු විසින් පාසල ඉදිරිපිට තබන්නට ඇතැයිද ඔහුගේ අරමුණ ඡන්ද ප්‍රකාශ කිරීමට එන්නවුන්ගේ මතය වෙනස් කිරීම විය හැකැයිද මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ මතයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිෂාර්ඩ්,දන්නා දෙයක් කතාකරන්න.ඔබේ මිත්‍යාදෘෂ්ටික දේවල් අපිට වැඩක් නැහැ. (නි)
අපේ නම් පොල් ගෙඩිය දැක්ක ගමන් එකත් ගෙදර ගෙනියයි.(නදී)
බුදු දහමේ මන්ත්‍ර හූනියම් අනුමත කරනවද නැද්ද කියලා හරියටම දැනගන්න උවමනා කෙනෙක් ඉන්නවා නම් බ්‍රහ්මජාල සුත්‍රය කියවන්න යාලුවනේ.බොරු තර්ක නොකර...... (ස)
කවුද දන්නේ මේකේ ඇත්ත ??? කවුරු හරි පානය කිරීමට ගෙනවිත් අමතක වීමකින් දමා ගියාද කියා. මෙහි ඔක්කොම අදහස් දාලා තියෙන්නේ නැට්ට පාගාගෙන. විශේෂයෙන් අර වීර කියන මෝඩයා. (ස)
හූනියම් කරන අයත් එය කරවන අයත් අපා ගතවීම නම් ඒකාන්තයි, (අ)
ඔව් මම එකක් පිළිගත්තා ඕගොල්ලෝ කැවුම් කන්න දක්ෂ බව. (අ)
අයියෝ! අපරාදේ මේක පත්තරේ දැම්මේ. දැන් අපේ කට්ටියත් කට්ටඩි හොයනවා ඇති ඡන්ද පොළවලට ගුරුකම් කරන්න. ඇයි ඉතින් තරග කරන්නේ උගත් බුද්ධිමත් කට්ටියනේ. (නි)
මේක කුරුම්බයක් නේ (නි)
පොල් ගෙඩිය තිබුණේ එහේ. නමුත් රණ්ඩුවෙන්නේ මෙහේ අයනේ (නි)
මේ ඔක්කොම එකයි. මගෙන් පූජාවකට කියලා අපේ ගෙදරින් පොල් මලක් අරගෙන ගියා. පස්සේ තමයි දැන ගත්තේ එයාගේ 'පූජාව' කිව්වේ හූනියමක් කියලා. අරාබියෙත් එහෙමයි. බ්ලැක් මැජික් අපේ අය තදින්ම විශ්වාස කරනවා. මාල දිවයිනත් එහෙමයි. (නි)
නිසාර්, නිකම් මෝඩකතා කියන්න එපා (නි)
මැතිරූ ඔලු ගෙඩිත් දෙයියෝ සාක්කි තීරුවේ තිබෙනවා කාටවත් පෙනෙනවද? (නි)
වීර, මේ පොඩි බබා වෙන්න එපා. මිත්‍යා දෘෂ්ටිකදෙවල් ඔයගොල්ලෝ තමයි විශ්වාස කරන්නේ.එක මුස්ලිම්වරයෙක් කළා කියලා ඔය වැරැද්ද ඔක්කොම කරන්න ඕනෑද? (නි)
රිෂාර්ඩ්,නුඹ කොහොම කිව්වත් අර්ශාත් ඇත්ත පිළිගත්තා. (නි)
මුස්ලිම් අයත් එහෙනම් මන්තර විශ්වාස කරනවා ....කපුවා ලංකාවෙද දන්නෙත් නෑ... (ස)
යාගහෝම,බලිතොවිල්,යන්ත්‍ර මන්ත්‍ර,හදි හූනියම් ලෝකේ පුරාම විවිධාකාරයෙන් තිබුනා.ලතින් ඇමරිකාව,අරාබිය,ආසියාව වගී රටවල් වල ප්‍රබලයි.මේවාට බුදු දහම සම්බන්ධ නැහැ.ඊට වැඩිය හොඳ ඖෂධ බුදු දහමේ තිබෙනවා.බුදුන් පහළ වෙන්න කලින් ඔය විශ්වාස තදින් තිබුනා.ඒවායේ නෂ්ටාවශේෂ තවමත් තිබෙනවා. (නි)
නිෂර්, රිෂාඩ්, ඔයාලා මාලදිවයිනේ ඉන්න මුස්ලිම් අය ගැන දන්නේ නැහැ වගේ. මාලේ ඉන්න ගොඩක් මුස්ලිම් කට්ටිය ඔය ගුරුකම් වගේ වැඩ විශ්වාස කරනවා. (නි)
නිරන්ජන්-නැහැ හම්බකරණය කරව ගෙන සුහදව.මොකද බලකිරීම තාවකාලික විසඳුමක් නිසා.පොඩ්ඩක් ඉතිහාසය කියවන්න.බටහිරයන්ගේ පමණක් නොව අනිත් ඒවත්. (ස)
අතීතයේ සිට කරපු පව්කාර යක්ෂ නමස්කාර මුළු ආසියාවේම තවම තියෙනවා. බෞද්ධයෝ ඒවා තමන්ගේ උරුමයක් ලෙස, සංස්කෘතිය ලෙස උදම් අනනවා. අන්ධ භක්තික ආගම් ඔක්කොම එකයි. ඔවුන්ට අවසානයේ උරුම නිරය පමනයි. (ස)
දිනේෂ්-නිමල් මොකෝ අරාබි ලියන්න වෙන කට්ටියට දන්නේ නැද්ද ? අනික අරාබි කියන්නේ මල භාෂාවක් නෙමෙයි .මෝඩයන්ට ලෝකේ මවන්න බැහැ එක හරි. නමුත් මවපු ලෝකේ දැන් මෝඩයෝ නම් ඉන්නවා ඕන තරම් .මන්තර හූනියම් කරන කෙනා කවදාවත් ස්වර්ගයට පිවිසෙන්නේ නැහැ. ඔවුනට ස්වර්ගය සදාකල් තහනම්. (ස)
නිසාර්...පිලි ගත්තා නේද එහෙනම් බොදු රටවල් හම්බකරණය වුනා කියලා...ලංකාවත් අපි එහෙම වෙන්න දෙන්නේ නෑ (ස)
නිසාර්, මෝඩයෙක් වෙන්න එපා. ඇයි ඔහෙගෙ ආගමේ නැද්ද මේවා.. ආලෝකෙ මැව්වෙ ඒවත් මේ වගෙ මෝඩයෙක්නෙ. ඒකනේ නේද? (ස)
නිසාර්, ඔයා කියන්නේ එකත් කරේ බෞද්ධයෙක් කියලද. ඕක කරලා තියෙන්නේ මුස්ලිම් එකෙක් නැත්නම් වෙන කවුද දන්නේ අරාබි ලියන්න. වැරැද්ද තමන්ගේ ජාතියේ තියාගෙන බොරුවට බුරන්නේපා මෝඩයෝ. (ස)
කාගේ අදහසක්ද ජ්‍යෙතිෂ්‍ය තුමා ක්‍රියාත්මක කළේ. වරද්ද ගත්තද දන්නේ නැහැ.
ෂා ලංකාවේ කපුවන්ට නැද්ද හොඳ ජොබ් මාලේ වල.... (ස)
සජිත්, මාලදිවයිනේ ඉන්නෙ මුස්ලිම් අය වුණත් සම්ප්‍රදායෙන් තාම බෞද්ධ. (නි)
මුස්ලිම් අය එහෙම කරන්න ඒ ගොල්ලන්ගේ ආගමෙන් තහනම් කරලා තියෙන්නේ එහෙම කරනවා නම් ඒ ගොල්ලෝ කරන්නේ පාපයක් (නදී)
මාලදිවයිනේ ජනතාව ගුරුකම් හූනියම් මන්ත්‍ර ජප කිරීම් ආදිය ගැන තදින්ම විශ්වාස කරති. අතීතයේ බෞද්ධ රටක් නේ ඒකයි. (ස)