මුස්ලිම් කාන්තාවන්ගේ ‘නිකාබ්’ නමින් හඳුන්වන මුහුණ වැස්ම එංගලන්ත විදුහල් වල තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ආරක්ෂක හේතු මත මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.
ඇස් දෙක පමණක් පෙනෙන ලෙස අඳින මෙම මුහුණු වැස්ම නිසා ඔවුන්ගේ අන්‍යතාව එක වර හඳුනාගත නොහැකි බව පාසල් බළධරයෝ කියති. මෙම පියවර ගෙන ඇත්තේ ඔවුන්ගේම ආරක්ෂාවට බවත්, ආගමික අවශ්‍යතාවක් වුවත් පාසලේ නීතිරීති වලට අනුව කි‍්‍රයා කළ යුතු බවත් ඔවුහු පවසති.
නමුත් මුස්ලිම් ගැහැණු ළමෝ මේ පිළිබඳ දැඩි විරෝධය දක්වති. තම ආගමට කරන නිග්‍රහයක් ලෙස සලකා ඔවුන් මෙම තහනම් නියෝගය හෙළා දකින බවත්, එය තම නිදහසට කරන බාධාවක් බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් මුස්ලිම් ළමුන් ප්‍රකාශ කර ඇත.
එසේම ලන්ඩන් නගරයේ උසාවියක පෙනී සිටි මුස්ලිම් කාන්තාවකගේද මුහුණු වැස්ම ඉවත් කරන ලෙස විනිශ්චයකරු නියෝග කිරීමේ පුවතක්ද ලන්ඩන් නුවරින් වාර්තා විය. ඇගේ මුහුණේ ඉරියව් අධීක්ෂණය කිරීම සඳහා අධිකරණයට මුහුණ නිරාවරණව තැබිය යුතු නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිෂාර්ඩ්, පිලි ගන්නවද ඔය ඇදුමට මුවෙ වෙලා පාතලයොත් හිටියා කියලා. එයත් ඔයාගේ කෙනෙක් හින්දද ඔච්චර අමාරු? ලංකාව කියන්නේ මුසලිම් රටක් නෙමෙයි. (ස)
අපේ රටෙත් දැන් දැන් මැදපෙරදිග රටවල සේවය කරලා ආපු සමහරක් කාන්තාවන් ඇස්දෙක පමණක් පෙනෙන විදියට කළු රෙද්දක් පොරවනවා. මෝස්තරයක් විදියට.නැතිනම් තමන්ගෙ සැමියා රවට්ටන්න. (ස)
අසා. අහලා තියෙන ප්‍රශ්නෙ මටත් තියෙනවා. ලංකාවෙත් ඔය දේම කරන්න ඕනා. මේ යට පින්තුරේ ඉන්නෙ ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනේක්ද?(නදී)
සියළු ජාතීන්ට සහ සියළු ආගම් වලට ගරු කරමි. සියළු සුළු ජාතින් මේ රටේ මහා ජාතිය සිංහල බෞද්ධ බව පිළිගෙන නිසි අවබෝධයෙන් කටයුතු කල යුතුයි. අපේ රට රුසියාව ජපානය වගේ ක්‍රියා නොකිරීම ගැන සුළු ජාතින් සතුටු විය යුතුයි. අපි පොඩිකාලේ මුස්ලිම් කාන්තාවන් මේ වගේ මුණ වහගෙන ඉන්නවා දැකලා නෑ. අපේ රටේ මුස්ලිම් සංස්කෘතියට මේ ඇඳුම එක් කළේ අන්තවදියෝ. පාරම්පරික අපේ මුස්ලිම් සහෝදර ජනතාව මේ ගැන හිතලා කටයුතු කරවන්න. අපි එකම රටක පුරවැසියෝ ලෙස සමඟිව ජීවත්වීමට කවුරු කවුරුත් හැකි හැම දෙයක්ම කරත්වා ! (ස)
ඔය ඇඳුමට මුවාවෙන් කොච්චර නම් හොර වැඩ වෙනවද ?? ලංකාවෙත් එහෙම වෙලා තියෙනවා මම පත්තරේ දැක්කා. ඕවා කවුරු කවුරුත් තේරුම් ගන්නවා නම් හොඳයි. (ස)
සුද්ද මොනවා කරත් හොඳයි කියන ජාතියක් අපි , එතකොට සුද්දා සම ලිංගික විවාහ නීති ගත කරනවා. ඒවත් මෙහෙ කරනවද, ??? අර හෙල්මෙට් ගෙන තමයි හොරු ගොඩාක් ඒටීඑම් කැඩුවේ. ඒ හින්දා හෙල්මෙට් තහනම් කරනවද ?? (ස)
සමන්, දන්නේ නැති නිසා අහන්නේ . එතකොට අනුන්ගේ ගැහැණුන්ට අනුන්ගේ පිරිමින්ගේ සුන්දරත්වය බලන්න හොඳයිද? (ස)
අමල් -කිසිම බලකිරීමක් නැහැ. අවශ්‍ය නම් අඳින්න, නැත්නම් නොඅඳින්න. අනික කාට බයවෙන්නද ?එහෙමත් ප්‍රයොගිකද? ඔයාට කවුරුවත් කිවුවද මේක අඳින්න බැහැ කියලා ?දන්නේ නැති නිසයි අහන්නේ සහෝදරයා (ස)
ඔව් මට කියලා තියෙනවා ර්ෂාර්ඞ්. ඇත්තෙන්ම එයාලත් ආසයි ලස්සනට අඳින්න. අනිත් අය වගේ. ඇත්තටම ඔයාලගේ නීතියක් නැද්ද මෙය අඳින්නම ඕන කියලා. ඒ කියන්නේ කොණ්ඩෙ වහන්න ඕන කියලා. දැන ගන්නයි අහන්නේ. (ස)
ඔව් මනෝජ්,මම හිතන්නේ ඒකට කිසිම තහනමක් නැහැ. බලනවා විතරයිනේ. ඒකෙන් කාටවත් කරදරයක් හිරිහැරයක් වෙන්නේ නැහැනේ. ඉතින් මොකටද නීති දාන්නේ? (නි)
ඔයා හරි ලලිත්. කිසිම අන්‍යතාවයක් හෙළි කර ගත නොහැකි ඇඳුමක් මේක. ගෑණුත් අඳිනවා. ඒ වගේම හොර වැඩ කරන්න පිරිමින්ටත් අඳින්න බැර්කමක් නැහැනේ. මොකද ඇස් දෙක විතරනේ පේන්නේ. (නි)
කරන්න එපා කියන්නේ නෑ රිෂාර්ඩ්. නමුත් ආගමෙන් කිව්වත් නැතත් මේක ඇඳගෙන කී දෙනෙක් අමාරුවෙන් ඉන්නවද කියලා දන්නවද? ඒ කාන්තාවන් ඇත්තෙන්ම විදවනවා. බය නිසා තමයි ඔහොම අඳින්නේ.(නදී)
බුදුරදුන් අද හිටියා නම්, මේ යන ප්‍රශ්න ගැන හිතල හිනා වෙයි. තව මිනිසෙකුගේ නිදහස තහනම් කිරීමට ලෝකේ කාටවත් බැහැ. නමුත් මේ වයාපාරික ලෝකයේ හොඳම වයාපාරය බවට පත්වී ඇත්තේ යුධ ආයුධ, ඒවා විකිණීමට නම් යුද්ධයක් තිබිය යුතුයි. එසේ නැතිනම්, එය ඇති කිරීම තමයි පිළියම. කිසිම ආගමකින් ධහමකින් කියල නැහැ තව ආගමක් විවේචනය කරන්න. මිනිස්කම පිළිපදින්න. මෙය ආයාචනයකි.(නදී)
පුබුදු -කරුණාකරලා කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ අදහස් දන්නා එපා .තව වෙන ඇඳුම් වලින් හුඟාක් දේවල් සිද්ධ වෙනවාද නැද්ද ? (ස)
අමල්-එහෙනම් එයාට කියන්න දාන්න එපා කියලා. අනික අපි කවුද තවත් කාන්තාවකට කියන්න ඔයා කැමති නම් වහගෙන යන්න නැත්නම් අරගෙන යන්න කියන්න ?ඒක එයාගේ පවුලේ ප්‍රශ්නයක් වෙන්න ඇති ඕක ?අපේ කාන්තාවන් ලස්සනට අඳිනවා ගෙවල් වල (ස)
රිෂාර්ඩ් ඔයා තමයි කිසිම ගැලපීමක් නැති අදහස් දාන්නේ. මම කිව්වේ ලංකාවෙත් ඔය කළු ලෝගු දාගෙන එක එක දේවල් කරපු අය අහුවුන නිසා ඕනේ ජරා වැඩක් කරන්න බුලුවන් කිව්වේ. මම දාපුවා කියවල බලල ඉන්න මුලින්ම. මෝඩ කමට බෙහෙත් නැහැ.(නදී)
මට පෙන්නේ රිෂාර්ඩ් කියන කෙනා ෂරියා නීතියට කත් අදිනවද කොහෙද? ඕවට යන්න අරාබියට. මේක ශ්‍රී ලංකාව, අමතක කරන්න එපා. (නි)
මමත් කාලයක් ලංකාවේ බැංකුවක වැඩ කළා. සමහර මුස්ලිම් ගැහැණු එනවා ඔය වගේ මුණ වහගෙන. ගහන්නෙත් කන අත්සන. අපි ගොඩක් අපහසුතාවන්ට පත් වෙනවා එහෙම වෙලාවට. මුහුණ බලන්නත් බැහැ. අත්සනකුත් නැහැ. අපේ මැනජර් මුස්ලිම් කෙනෙක් නිසා එයාගේ අවසරය අරන් සල්ලි ගෙවන්නේ. එංගලන්තේ නීතිය හරියට හරි. කවුද කියල හරියට අදුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. (ස)
අනේ මට නම් තේරෙන්නෙ නැහැ ඇයි මේ අය මෙහෙම අදින්නේ කියලා (නි)
ලංකාවේ අද ක්‍රියාත්මක වෙන්නේ මොන නීතියද?රෝම නැත්නම් ලන්දේසිද? (නි)
නියම වැඩේ (නි)
මහගෙදර, මම ඔබ සමගයි. සම්පූර්ණ ඇත්ත. මෙය ලංකාවෙත් කරන්න ඕනෑ (නි)
බැරි අයට අරාබියට ගිහිල්ලා තමන්ට ඕනෑ විදියට හිටියම ඉවරයිනේ.අපේ රටටත් අනිවාර්යයෙන් මේ නීතිය ගෙනෙන්න ඕනෑ. (නි)
අන්තවාදීන්ට එල්ලවූ මරු පහරක් !(නදී)
හොද තීරණයක්. මුස්ලිම් ගැහැණු ළමෝ මේ පිළිබඳ දැඩි විරෝධය දක්වන්නේ ආලෝකයට බය නිසා, හිරු එලිය වැටිලා ලෝකය දකිද්දී සත්‍ය අවබෝධ වේවි.(නදී)
හොද නිතියක් ලංකාවටත් ඕනෑ (නි)
මගේ බබා ලෙඩවෙලා හිටියා ඕකට භයවෙලා. අපී රටෙත් අස්සක් මුල්ලක් පාසා හොය හොයා ඉන්නවා. අපි සියලු ජාතින් සමගියෙන් ඉම්මු. ඒත් බිල්ලො නම් එපා. ඒත් හැම ජාතියට ගරු කරමි.(නදී)
නියමයි, කැනඩාවේ කියුබික් පළාතේ ආගමික ඇඳුම් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න යනවා.(නදී)
සෞදි අරාබියේ වෙන ආගම් අදහන්න පුලුවන්ද? (නි)
මුස්ලිම් ආගමේ මුහුණ වහන්න කියලා නැහැ.මුහුණ දකින්නේ නැතුව කොහොමද මිනිස්සුන්ව අදුරගන්නේ (නි)
මහා බ්‍රිතාන්‍යය කරන මේ දේවල් මුළු ලෝකයටම ආදර්ශයක්. බලන්න පළවෙනි පින්තුරේ ඉන්න දෙන්නා මොන තරම් සුන්දරද කියලා. එහෙම ඇඳගත්තු අය තමයි මැලේසියාව ඉන්දුනීසියාව වගේ රටවල ඉන්නේ. නමුත් පහල පින්තුරේ ඉන්න කෙනා දැක්කහම දවස් තුනක් ඇස් අරින්න හිතෙන්නේ නැහැ (නි)
ප්‍රංශයේත් තහනම් දැන් වසර 4/5 ක සිට (නි)
විදුර! කැනඩාවේ කරන්න යන දෙයට නම් මගේ සතුටක් නැහැ. එයාල බුද්ධාගම ගැන නොදන්නා නිසා හාමුදුරුවරුත් සාමාන්‍ය මිනිස්සු හැටියට හිතන්න ඉඩ තියෙනවා. එයාල සිවුර ගෙන එන්න එපා කියල හාමුදුරුවරුන්ටත් කියයිද? (නදී)
ලංකාවෙ නම් තහනම් කරන්න එපා. නැත්තන් කොහොමද මම ගෝනි බිල්ලට බය කරලා දරුවාට කෑම ටික කවා ගන්නෙ? (නි)
මහගෙදර අනුන්ගේ ගැහැණුන්ගේ සුන්දරත්වය බලන්න තමුන්නාන්සේට අයිතියක් නැති හින්දයි ඔවුන්ගේ ආගමේ අය මෙම වස්ත්‍රය අදින්නේ (නි)
ලංකාවෙත් තහනම් කරන්න ඕනෑ. මාමස්මි කියන පාතාල නායකයා හිටියෙත් ඔහොම ඇදගෙන නේද? අපි කොහොමද කවුද කියලා අදුනා ගන්නේ. (නි)
බැරි අයට අරාබියට ගොස් තමන්ට ඕනෑ විදියට හිටියම ඉවරයිනේ.අපේ රටටත් අනිවාර්යයෙන් මේ නීතිය ගෙනෙන්න ඕනෑ (නි)
සමන්, වෙන මිනිහෙක්ගේ භාර්යාවක් වුවත් කිසි කරදරයක් නැතුව ස්වාමි පුරුෂයා ඉදිරිපිටම උස්සාගෙන යන්න වුණත් පුලුවන් මෙහෙම ඇදලා ඉන්නකොට. මොකද හදුනන්න බැහැනේ (නි)
පුබුදු,සිවුරු දාගෙනත් කට්ටිය දැන් මොන මොන වැඩ කරනවද?රොෂාන් ඔබ හරි. එයාට අවශ්‍ය නම් දාන්නත් පුළුවන් නොදා ඉන්නත් පුළුවන්. එය කාන්තා අයිතිවාසිකමක්.මේවා ලෝකේ ප්‍රශ්න ඇති කරන්න කරන දේවල්. ඕක යුරෝපයේ දාන කට්ටිය දානවා.බටහිරයා කාලේ හැටියට ඔලුව හෝදන්න පළපුරුද්ද අතින් ඉතා දක්ෂ කට්ටියනේ.අඩනිරුවතින් යන්න පුලුවන් නම් මොකෝ මේක කරන්න බැරි? (නි)
මේ නීති දාන්න කටයුතු කල මොලේ තියෙන මිනිසුන් හැමටම මගේ උපහාරය......... (ස)
සමන්, එතකොට ඔවුන් අපේ ගැහැනුන්ගේ සුන්දරත්වය නොබලා ඉන්නවද?(නදී)