බෙල්ජියමේ දෙවැනි ඇල්බට් රජු පෙරේදා (21) සිය කිරුළ පුතු පිලීප් කුමරුට බාර දුන්නේය.
කිරුළ බාර දීම නිමිත්තෙන් පැවැති විශේෂ රාජකීය උත්සවයේ දී ජනතාව අමතමින් 75 හැවිරිදි ඇල්බට් රජු ඉල්ලා සිටියේ තම පුතුට නොඅඩුව සහාය ලබා දෙන ලෙසටය.
ඒ අනුව බෙල්ජියම් ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ද වන 53 හැවිරිදි පිලීප් කුමරු බෙල්ජියමේ හත්වැනි රජු ලෙස කිරුළු පැළැඳියේය.
|
පිලිප් කුමරු කිරුළු පැළැඳීමට පෙර ඔහුගේ බිරිය සහ දරුවන් සමඟ රාජකීය උත්සවයට සහභාගී වූ අයුරු |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පලා දුක් ගන්නේ පුතුන් හදන්ටා පුතුන් හදන්ටා පුතුන් රජුන් කොරන්ටා... (නි)
අපේ පුතාටත් 2016 දී ඔටුනු කිරුල දෙනවා .... ජය වේවා... (නදී)
අපෙත් පුතාලා ඉන්නවා, තව ටික කාලෙකින් එයාලාත් කිරුලු පලදිනවා.(නදී)
මේ පින්තුරේ දැක්කාම අපේ පුත්තු රජ වෙනවා දකින්න ඉවසිල්ලක් නැහැ. සුපුන්, 2016 ළඟ වැඩි නැද්ද? (නදී)
එංගලන්තයේ මහා රැජින මේක දැකල කල්පනා කර කර ඇති. (නදී)
මමත් ඉන්නේ ඔය රටේ තමා. නමුත් ගොඩක් අය රටේ රජ කෙනෙක් ඉන්නවට කැමති නැහැ. එයාලට ඕනේ ජනාදිපති කෙනෙක්. රටේ මිනිසුන්ගෙන් මිලියන ගානක් මෙයාලා වෙනුවෙන් වෙන් කරනවා, මෙයාල යැපෙන්නේ මහජන මුදල් වලින්.(නදී)
සුබ පතනවා ! වාසනාවන්ත ජීවිතයක් වේවා (දී)
බණ්ඩාට දැන්ද තේරුනේ ඕක ?කොයි රටේ ලොක්කත් සැප විදින්නේ දුප්පත් මිනිහ කන පරිප්පු ඇටේ ටත් ගහන බද්දෙන්. උදේ පඩි වදන් දාලා ඇයි බණ්ඩා දැන් මෙහෙම කියන්නේ? ඔන්න ඕක තමා අපේ රටට වෙලා තියෙන්නේ හරි ප්‍රතිපත්තියක් නැති කම.(නදී)
අනේ පිලිප් කුමාරයට අවුරුදු 53 ඉන්න වුනා රජ වෙන්න. (නි)
බෙල්ජියම් රට තුවක්කු හදන්න රුසියෝ. බොර 16 තුවක්කුව අවුරුදු 10 කටත් වඩා වැඩිමහල්.තවම ඉතාමත් හොඳ තත්ත්වයේ පවතිනවා.ප්‍රමාද වෙලා හෝ 53 හැවිරිදි පුතාට රජකම දීම නම් ඉතාමත් ..අගෙයි !!. (අ)
බන්ඩෝ , ඔයාට බැරිද ලංකාව නියෝජනය කරලා ඔටුනු පැලන්දවීමේ උත්සවයට සහබාගී වෙන්න? (නි)
කිසිවකුත් උපන් රටට ද්‍රෝහි නොවිය යුතුයි. වෛර නොකළ යුතුයි. (නි)