ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයා මෙවර පත්වී ඇත්තේ ඇමෙරිකාවේ මයිකොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස්ය.
ලොව ධනවත්ම පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුව ෆෝබ්ස් සඟරාව අඟහරුවාදා (4) ප්‍රසිද්ධ කළේය.
ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයා මෙවර පත්වී ඇත්තේ ඇමෙරිකාවේ මයිකොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස්ය.
ලොව ධනවත්ම පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුව ෆෝබ්ස් සඟරාව අඟහරුවාදා (4) ප්‍රසිද්ධ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් අතින් ධනවතුන්ගේ ලැයිස්තුවට බිල්ගේට් ආවත්, අනුන් වෙනුවෙන් උපන් දයාවෙන් පොහොසත් මිනිසුන් ඉන්නේ ලංකාවේ. ඒවා මුදලට මිල කල නොහැකි දේවල්.(නදී)
අපේ අය කී වෙනයාටද ඉන්නේ? (නදී)
ලොව ධනවත්ම පුද්ගලයා සිටින්නේ ලංකාවේ. (අ)
අපේ අය කී දෙනෙක් ඔය ලිස්ට් එකේ ඉන්නවද බලමුකෝ (දිල්)
අපේ අයට තැනක් නැද්ද? (නදී).
ලිස්ට් එකට නොගියට ඔයිට වඩා ධනවත්තු ලංකාවේ ඉන්නවා.(නදී)
මත් කුඩු වලින් ලෝකේ අංක එකේ දනවත්තු ඉන්නේ ශ්‍රිලංකාවේ.(නදී)
මේ ආරංචිය ලැබුන විගසම අපේ බොරු පරිගණක කාරයෝ හිඟන පාත්තරෙත් අරගෙන බිල් ගේට් ලඟට යයි ජාතියේ ඇස් අරවන්න උදව් කරන්න කීයක් හරි දෙන්න කියන්න. (නදී)
"අනුන් වෙනුවෙන් උපන් දයාවෙන් පොහොසත් මිනිසුන් ඉන්නේ ලංකාවේ. ඒවා මුදලට මිල කල නොහැකි දේවල්." (දිල්)
ඔය ලිස්ට් එකේ පෙරටම එනවා අපේ අයත්. ෆෝබ්ස් සඟරාව තවම ඒ අයගේ ගණන් හිලව් බලනවා. ලබන අවුරුද්දේ එය පළවන්නට ඉඩ තිබෙනවා. එවිට අපටත් ආඩම්බරයක්.(නදී)
බදු ගෙවන විදියට තමා සල්ලිකාරයෝ තෝරන්නේ , අපේ රටේ බදු ගෙවනේ අඩුවෙන් (දිල්)