පැයට කිලෝ මීටර් 210 ක වේගයකින් ඇදී ආ ‘බෝපා’ සුළි කුණාටුව පෙරේදා (3) සවස පිලිපීනයට කඩා වැදුණි. සුළි කුණාටුව පිළිබඳ කාලගුණ විද්‍යා බලධාරීන් කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ වෙරළාශි‍්‍රත ප්‍රදේශවල අවදානම් ස්ථානවල පදිංචි 39,000 ක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පිලිපීන බලධාරීහු යුහුසුළු වූහ. සුළි කුණාටුවෙන් බරපතළ ලෙස හානි සිදුවූයේ හිනාටුවාන් පළාතටය. අධික වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගැලීමෙන් වගාබිම් රැසක් යට වී ඇති අතර අධික සුළං හේතුවෙන් ගස් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී ඇතැයි ද වාර්තා වේ. විදුලි බල සැපැයුම්වලට ද මේ වනවිට බාධා එල්ල වී ඇති අතර කුණාටුවේ බලපෑම් පහව ගිය සැණින් එම කටයුතු යථා තත්ත්වයට පත් කරන බව බලධාරීහු පවසති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් රටම ඉවර කරලා එලියට ඒවි (දී)
දැන් අපේ කට්ටිය බලාගෙන ඉන්නේ බෝපා ලංකාවට එනකම් . වෙන මොකටවත් නෙමෙයි ආපහු අපිට ආධාර දෙන්න (ස)