යහපාලනය හා සැබෑ ප්රජාතන්ත්රවාදය උදෙසා එකතුවූ පැරිස් එකමුතුව ප්‍රංශයේ තානාපති තිලක් රණවිරාජා මහතාට භාරදුන් විදේශගත ශ්‍රීලාංකිකයින්ගේ ප්‍රශ්න කිහිපයක් අන්තර්ගතවූ සංදේශයේ පිටපතක් පැරිසියට පැමිණ සිටි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාටද භාර දෙන ලදී.
ශ්‍රීලංකාව වෙනුවෙන් යුනෙස්කෝ මහ සභාවාරය නියෝජනය කිරීමට අධ්‍යාපනය ඇමැතිවරයා පැරිසියට පැමිණ සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදෙස් රටක ජිවත් වන ශ්‍රී ලාංකිකයනට තමන්ගේ අන්‍යනතාවය ඔප්පු කරන්න තමන් සතු ඒකම ලියවිල්ල තමයි ඔය ඒ ක දෙන්න කෝ (ම)
ඔබගේ බලාපොරොත්තු ඉටුවේවා! (නි)
අපේ අධ්‍යාපන ඇමතිතුමා හොඳ කෙනෙක් (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අලුත් තානාපතිවත් මේවා හදලා ගත්තෙත් හොඳයි (නි)
ලංකාවේ ඉන්න බැරි නිසා ප්‍රංශයට ආ අයට තිබෙන විසඳාගන්න බැරි ප්‍රශ්න මොනවාද? මට තේරෙන්නේ නැහැ (නි)
අප්පේ ඔච්චර මොන ප්‍රශ්නද? ලංකාවට ගියා නම් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් (නි)
සමන් ලන්ඩන් , ලන්ඩන් වල සමිති සංවිධාන හදන් , ප්‍රශ්න විසදිනවා වාගේ පැරිස් වල අයටත් ප්‍රශන ඇති විසඳන්න ,ඕවා තේරෙන්නේ නේ ලන්ඩන් අයට . (අ)
බලාසිටිමු (ම)
ශ්‍රී ලාංකිකයකුට විදෙස් ගමන් බල පතක් ගන්න. හැදුනුමි පත , උ ප්පැන්න සහතිකය, පැරනි ගමන් බලපතේ පිට පතක්, තිබුනහම හොදටේම ඇති .(ම)
විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රශ්න නම් කවදාවත් විසඳෙන ඒවා නෙමෙයි (නි)
බොහොම හොඳ මහත්මයෙක් (නි)
ජයවේවා! (නි)
මේවායින් ප්‍රයෝජනයක් වේදැයි අපි බලා සිටිමු (නි)
හොද වැඩක්. (ර)
හොඳ වැඩක්. (ර)
හොඳ වැඩක්. (ර)
සමන් ලන්ඩන්, ලන්ඩන් ආවේ මොකටද? මොන හේතුවක් නිසා හෝ පිරටකට ගියත් එම රටට තානාපති කාර්යාලයක් තිබෙනවා. ඒ වගේම මේ ලොවේ හැම රටකම ලාංකිකයෝ ඉන්නවා. ලංකාවෙත් එක එක රටවල අය පදිංචිවෙලා ඉන්නවා. (නි)
අලුත් පැරිස් ශ්‍රී ලංකා තානපතිතුමා, උගත් ,බුද්ධීමත් ,නීතිගරුක ,පළ පුරුදු ,කෙනෙක් ඒ තුමා තනාපති කාරියාලය නිවැරදී මගට යෙමුකරන හැඩයි (ම)
ඔය සංදේශය ලංකාවට එය අරගෙන එන්නේ වත් නැ. හෝටලයේ කුණු බක්කියට දානවා. අඩුම ගානේ ඕව දෙන්න ඕනේ විදේශ ඇමතිට. (අ)
අපි නොදන්න ඇමිබ්සි අර ඔතන ඉන්න කෙනාට මුදලුත් එක්ක වැඩේ බර දුන්නනම් ටක්කෙට හරි (බ)
ඉතා හොද කටයුත්තක් අපි ඒ යෙජනවලිය දැක්කා හොද වැඩපිළිවලක් පැරිස් ඉන්න අපි සතුටුයි .(අ)
ජයවේව .ජයවේව ජය (අ)
පා ස් පෝට් ඒකක් ගන්න ගියවිට පැරිස් තානපති කර්යාලයේ ප්‍රශ්න ගොඩයි . (අ)
ප්‍රංශයේ ඔයතරම්ම ප්‍රශ්න නම් ඉතින් ආපසු යන්නකෝ ලංකාවට. (නි)
පිටිගල මිලානෝ ගේ කතාව ඇත්ත ප්‍රංසයේ ජීවත්වන අය ඔවුන්ගේ දුක් ගැනවිලි කිවයුත්තේ ප්‍රංශ රජයටයි. මේ අය මේ සඳහා යායුත්තේ නගරසභාවේ ඇති මහජන දුක්ගැනවිලි අංශයටයි. මතක ඇතුව සුපුරුදු පරිදි කැමරාවත් අරන් යන්න. (බ)
බණ්ඩාර කිසි ප්‍රශ්නයක් නැ අත යටින් යූරෝ මිටියක් අත මිට මෙලෙව්ව නම් හරි තවම පරණ විදියට තමයි වැඩ ..(බ)
දැනට වසර 2 කට කලින් බංගලාදේශයේ අයටත් අපේ පාස් පෝට් වලින් තමයි ගමන් බිමන් ..(බ)
ලෝකයේ කිසිම තනාපති කාර්යාලයක නැති නීති ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ ඇත. මිනිස්සු පව් (බ)
ඔතන නීති සියල්ල මුදලට යටයි (බ)
විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රශ්න විසඳීමට කරන ඉල්ලීම් වලදී මුල්තැන දියයුත්තේ මැදපෙරදිග දහදුක් විඳ ලංකාවට වැඩිම විදේශ විනිමයක් සපයන ශ්‍රමිකයන්ට බව මගේ අදහසයි. (නි)
බණ්ඩාර ඔබ හරි ප්‍රශ්න වැලයි ලිහන්න නම් .බැ බැ.බැ.බැමයි .මිනිස්සු පවු (බ)
මිලාන් වල අපිනම් බලන්නේ කුමන අකාරයකින් හෝ ලංකාවට අධාරයක් කරන්නයි නමුත් ප්‍රංශේ අය හදන්නේ ඒ අයට ලංකාවෙන් උදව් ගන්නයි. (බ)
මේ අය මොනවා කළත් ෆොටෝ ටික පිළිවෙලට අරගන්නවා. කවුරු කවුරුත් මුල් තැන දෙන්නේ කැපී පෙනෙන්නයි. (බ)
මෙය දුටු මම සතුටු වේ .ජයවේවා (බ)
ඉතා හොද වැඩක් .ජය සතුට (බ)
යහපත් දෙයක් වෙනවා නම් අපිත් කැමතියි (නි)
අළුත් වෙනස යටතේ ප්‍රංශයේ නව පිබිදීමක් ඇතිවේවි කියා අපි බලාපොරොත්තු වෙනවා (නි)
ඕවා කරලා පමණක් වැඩක් නැහැ. පුලුවන්නම් නුසුදුස්සන් ඉවත්කරන්න. එවිට නීතිය රැකේවී (නි)
මොන ආණ්ඩුව ආවත් අපේ ප්‍රශ්න එහෙමමයි (නි)