ඇමරිකා ජනපතිවරණයෙන් පසු පළමු වරට මාධ්‍ය හමුවේ පෙනී සිටි හිලරි ක්ලින්ටන් තමාගේ මනස නිදහස් වනතුරු නිවසින් පිටනොවන බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ළමා ආරක්ෂක පදනමක උත්සවයකට එක්වෙමින් ඇය එසේ කියා තිබිණි.
ඇමරිකානුවන් වෙනුවෙන් කිසිදු දිනක තමා සටන අත්නොහරින බවද ඇය කියා සිටි අතර ජනපතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් බලාපොරොත්තු නොවූ තත්ත්වයක් ඇතිවූ බවද ඇය කියා සිටියාය.
ඇය එසේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියට පැමිණියේ පරාජයෙන් සතියකට පසුව වීම ද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට දිනන්න බැරිවුණු පලියට ..මුළු ඇමරිකාවම අවුල්කරන්න හදන්නේ ගේ ඇතුලට වෙලා ඉගෙන ට්‍රම්ප් ට බයයි එ්දවස් වල කියපු කතාවලට ස්ටේජ් එකේ ..? ලෝක යුද්දයක් බැරි හින්ද ඇමරිකාවටම ගිනිතියල බලන්නයි මෙයාගේ දහස ..? (බ)
මගේ අදහස නම් තුන්වන ඡේදයේ මුලට "තමා ගැන විතරක් හිතන "යන්න ලිවිය යුතුමය. (බ)
ලංකාවෙත් මේ වගේම කෙනෙක් ඉන්නවා. (නි)
ඔය හදන්නේ හිමිහිට ට්‍රම්ප් මහත්තයට කටුව ගහන්න (නි)
මේ නෝනා ආවා නම් මුළු ලෝකෙම ඉවරයි. තුන්වරක් බුදුන් වැඩිය රටට අත තිබ්බොත් ඉවරෙටම ඉවරයි. (නි)
අපේ හිටපු කෙනාට වැඩිය චුට්ටක් හොඳයි (නි)
අපේ රටේ හැටි මට මතක්වුණා (නි)