නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි රෝහලකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 53 දෙනකු මියගොස් ඇතැයි එරට ප්රවෘත්ති සේවා පවසයි.
වෙඩි ප්රහාරකින් තුවාල ලැබූ නීතිඥවරයකු රෝහලට රැගෙන එද්දී රෝහලේ හදිසි දොරටුව අසලදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තවත් නීතිඥවරුන්ද මාධ්‍යවේදීන් කීපදෙනකුම මියගිය අය අතර වෙතියි එරට පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මිනිස්සු තිරිසන්නු වගේ හැසිරෙන්නේ.ජිවිතයට කිසිම වටිනාකමක් නොදෙන මහා භායනක වනචාරි ලෝකයක් මේ.(හේ)
මේ මරන්න්නේ තමාගේම සහෝදරයෝ නේද (බ)
මේ තමා සාමකාමී ඉස්ලාමය. (බ)
පකිස්තානුවන් මේගැන කියන්නේ මෙවැනි ප්‍රහාර ඉන්දියා ඔත්තු සේවයේ කුමන්ත්‍රණ බව ! මොකද පකිස්තානය හරිම දුප්පත් රටක් නිසාත් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය වැඩි නිසාත් එහි සල්ලිවලට බෝම්බ තියන්න මිනී මරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා ! (බ)
ඇමෙරිකාව ඇෆ්ඝනිස්තානයට පහර දෙන්න මුල් අඩිය තියාගත්තේ නිරිතදිග පකිස්තානයෙයි. මේ ඇමෙරිකාව බලාපොරොත්තු වුණ තවත් අතුරුපලයකි. (අ)
කණගාටුදායක පුවතක්! (නි)