වාර්තාවන් හඹා යන ලොකයේ ශිෂ්ට සම්පන්න මානව හැදියාවන් පසෙකලා තවත් එක් වාර්තාවක් පසුපස හඹා යන තරුණියක් පිලිබද පුවතක් වර්තාවනුයේ පෝලන්තයෙනි. ඈය නමින් ආනියා ලිසෙව්ස්කාය(20).
වසර 10ක දී මිනිසුන් ලක්ෂයක් සමග යහන් ගතවිමට ඈය බලාපොරොත්තු වේ. පසුගිය මැයි 24 වෙනිදා සිට අන්තර්ජාලය ඔස්සේ ආනියා තමන්ට කැමති පුද්ගලයින්ට තමා සමග යහන්ගතවීමට ඇරයුම් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමවිටම රාමුවෙන් පිට හිතන්න ඕනෑ. (නි)
මම එනවා සින්ගප්පූරුවේ සිට ඔයාට උදව් කරන්න.... (නි)
යහන් ගත වෙනවා විතරනේ. ඒ කියන්නේ ලොකු ඇදක් ඇති, සීයකට විතර නිදාගන්න පුළුවන්.ඉතින් දවසකට 100ක් එක්ක නිදාගත්තම අවුරුදු 3 ,4න් ඉවරයි.යහන් ගතවෙනවා කියන්නේ ඔය හුගදෙනෙක් අදහස් කරන එකටම නෙමෙයි කියලා කව්ද කිව්වා. (නි)
අපේ රටේ නැහැනේ එහෙම කට්ටිය හොයාගන්න (නි)
මේක දැකපු ගමන් අර 499 න් නතර කරපු අපේ කෙනා 1000 ටාගට් කරයි ෂුවර් එකටම (නි)
කලින් රෙකෝඩ් එක කාගේද? (නි)
දවසේ පැය 24 මදි, මෙයාට වෙන මුකුත් කරන්න වෙලාවක් නැති වේවි. (නි)
පළමු වෙනියා වාසනාවන්තයි.අන්තිමයා පව් (නි)
මහබඹා, දැන්වත් දෙඇස් අර ලෝකය දෙස බලන්න මම මවපු කාන්තාවන්ගේ වැඩ දෙස (නි)
වෙයිටින් ලිස්ට් එකේ ඉන්නේ නැතුව බැරිද මුලින්ම ගන්න? නැත්නම් සොරිම තමා. අවුරුදු දහයක් ඉන්න වුනොත්...? (නි)
මට ආසයි ආයෙත් බිළිදෙකු වෙන්න (නි)
මේවා මොළ පිස්සු වට්ටන වැඩ. (නි)
මම මහලු වයසේ බැරිය වැඩ කිඩ පෙරසේ... (නි)
අනේ මෙහෙමත් මෝඩියක්! (නි)
අපිටත් ප්රුළුවන් උදව් කරන්න (නි)
තමන්ට තමන් ගැන දුක හිතෙනවා නේද? (නි)
දිනේෂා ජයතුංග ඔය ඉලක්කය පහු කරලා හුඟක් කල් (අ)..
අනේ දෙවියනේ මේවට මොනවා කියන්නද කියල හිතා ගන්න බැහැ.(නදී)
කවුද ඉතින් ඔය කාන්තාව කියන්නේ ඇත්තද බොරුද කියල බලන්න පරීක්ෂාවට හැමදාම ළඟ හිටගෙන ඉන්න එක්කෙනා? (අ)
පිස්සු ! (නදී)
මේකට ලියන්න ඕන උත්තරය ලීවොත් පල කරන්න බෑ ලංකාදීපයට. එම නිසා ලිවීමෙන් වැලකෙමි.(නදී)
මේ වැඩ මොනවටද? (නදී);
මාටින්, ඔයා ගැහැණියක් දිහා පහත් විදියට දකින්නේ ඔයාගේ පහත් ක්රියාවන් නිසයි (නි)
සෙනරත්ට මරු ප්රශ්නයක්නේ තියෙන්නේ (නි)
බටහිර රටවල මිනිස්සුන්ට කොහොමත් හැදියාව කියලා එකක් නැහැ. මේක මහා ලැජ්ජ නැති වැඩක්. මම හිතනවා අපේ ලංකාවේ කිසිම කෙනෙක් මේකට අයදුම් නොකරයි කියලා (නි)
අපි ඔවට නෑ නෑ... අපිට ඕවා බෑ බෑ... (දී)
මම ඔයාව කසාද බදින්න කැමතියි සුදු මැණික (දී)
සින්ගපූරු අවොත් මටත් ඇහැකි මේකට සම්මාදම් වෙන්න (දී)
මෙයාට මේක කරන්න දවසකට අවම වශයෙන් 27 ක් සමඟ යහන්ගත වෙන්න වෙනවා .මම හිතෙන්නේ බැරි වෙයි.අවට ඉන්න පොඩි ළමුන් ටික නාස්ති වෙයි.අවුරුදු 10ට කලින් ඒඩ්ස් සමඟ සියලුම සමාජ රෝග නම් හදා ගනී. (ස)
අවම වශයෙන් සෑම පැයකටම එක අයෙක් සමඟ? හිතන්න අමාරුයි! (ස)
අපේ රටේ ඉන්නේ කාන්තාවන් 399ක් එක්ක යහන් ගතවෙලා 400වෙනි එක සමරන්න බාලවයස්කාර ළමයෙක්ව යහනට ගත්තු බිල්ලෙක්. (ස)
හොඳ බුදු බණ ටිකක් මෙයාට යවන්න කවුරුවත් නැද්දෝ? (ස)
ශිෂ්ට සම්පන්න ලෝකයට නොගැලෙපෙන අසම්මත ක්රියාවලියක්, මෙය ගිනස් වාර්තාවකට ඇතුලත් කලොත් ලෝකය විනාශ වෙන පෙර නිමිති දැන් සිටම පහල වේ, තවද මල් කැකුළුලු වැනි දරු දැරියෝ ලෝක අපචාර වලට බිහිවී අප්රිකාව සහ තුන්වැනි ලෝකයේ රටවල් මහත් ඉක්මනට විනාශය කර ළගා වේ. (ස)
මේක නම් මානසික ලෙඩක් (නි)
අපොයි! කාමයේ ආදීනව නොදන්නාකම (නි)
මගේ අම්මෝ මෙහෙමත් ගැහැණු? (නි)
අමාරු වැඩක්. අම්මෝ.... ! (නි)
මෙයාට දවසකට 27 දෙනෙක් එක්ක යහන්ගත වෙන්න ඕනෑ වාර්තාව තියන්න. (නි)
අපේ කුමාරිහාමි, රූපවති අක්කා එහෙම දැනටමත් මේ රෙකෝඩ් එක කඩලා ඇති (නි)
ලංකාවට එනවා නම් මමත් ඔයාට උදව් කරනවා (නි)
මමත් කැමතියි ලක්ෂ 10 ක වාර්තාවක් තියන්න...අනේ කොහෙද ඉතින් අපිට පිනක් එහෙම රෙකෝඩ් තියන්න. (ස)
ලක්ෂයක් කෙසේ වෙතත් ඊට කිට්ටුවටම ළංවෙච්ච කාන්තාවන් ලංකාවෙ නැතිවෙන්නත් බෑ. (ස)
ඔන්න අවිෂ්කට අවස්ථාවක්. (ස)
මගේ අංකය 95012,,,මට වසර 9ක් මාස 3ක් බලන් ඉන්න වෙනවා..... (ස)
මෙයා මෙහෙම හිතුවට මෙයාගේ ශරීරයට මෙවැනි දෙයක් දරාගන්න බෑ කියන එක මෙය දන්නේ නෑ. අතරමඟ නැවතුවේ නැත්නම් ඉක්මනින් වලපල්ලට යන්න තමයි වෙන්නේ. හැබයි අනිවාර්යයෙන්ම මෙයා කලකිරිලා මේක නවත්වලා ඉක්මනින් හොඳ මාර්ගයට එනවා. (ස)
ආරම්බ කරන පළවෙනියාගෙන්ම මංගල තෑග්ග ලෙස අමතක නොවන ලෙඩක් ලැබේවා ! (නි)
මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
සුභ අනාගතයක් අන්තිම කෙනාට! (නි)
අනේ මාත් පෝලන්තේ ඉපදුනා නම් ! (නි)
දයා අලහකෝන් ලංකාවෙ නම හැම එකටම කියද්දි මේක දයා අලහකෝන්ගෙ ගෙදර වුන වැඩක් වෙන්න ඇති කියලා හිතෙනවා. සුභ පැතුම් දයා. ප.ළි: හැම ජරා වැඩකමට තමන්ගෙ රට ගාව ගන්න තරම් ජරා හිතක් එන්නෙ ඒ වගේ පරිසරයක හැදුන නිසා නෙ. (ස)
දයා ඔයත් කාන්තාවක් නේද?අපේ ලංකාවේ කාන්තාවන්ට ඒවාට අවස්ථාවල් නැහැ.එහෙම කරන්නෙත් නැහැ.කරන්න උවමනාවකුත් නැහැ.අපේ කාන්තාවන් ළඟ ආදරේ තියෙනවා.මේකි ආදරයක් අදුරන්නේවත් නැති එකියක්.ඔයා බලන්නකෝ මෙයාට වෙනදේ. (ස)
මම කැමතියි. (ස)
මමත් කැමතියි. (ස)
අනේ,සමාජයට යන කලක්! (ස)
මමත් කැමති සපෝර්ට් කරන්න. (ස)
අම්මෝ! හිතාගන්න පුළුවන් (නි)