ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවර හමුදා මුරපොළකට පහර දීමට පැමිණි තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරුවකු අල්ලා ඇමෙරිකන් හමුදා බෝම්බ නිෂ්කී‍්‍රය සෙබළුන්ට බාර දීමට ඇෆ්ගන් හමුදා සෙබළු ඊයේ (01) සමත් වූහ.
අතපය බැඳ දැමූ එම බෝම්බකරු පැළැඳ සිටි බෝම්බ කබාය නිෂ්කී‍්‍රය කර, ඔහු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකන් සෙබළුන් සමත් වූයේ ඉන්පසුවය.
ඇමෙරිකන් සෙබළුන් පැමිණ බෝම්බ කබාය නිෂ්කී‍්‍රය කරන අයුරු එම අවස්ථාවේ එතැන සිටි විදෙස් පුවත් ඡුායාරූප ශිල්පියකුගේ කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
|
ඇමෙරිකන් බෝම්බ නිෂ්කී‍්‍රය සෙබළෙකු ආරක්ෂක ඇඳුම්න් සැරසී බෝම්බකරුට කිට්ටු වෙමින් |
|
අතපය ගැටගසා සිටින බෝම්බකරු |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරාගෙන මැරෙන එකට මැරෙන්ඩ ඔන්න මෙන්න වෙනකම් ගහලනන් තියනවා වගේ ?(අ)
දැන් හොදට සලකනවා ඇති.... දෙන එක දෙන්න බීපු කිරි සිහි වෙන්න.(අ)
මේ මිනිස්සු අම්මලාගෙන් කිරි බීලා නැතුව ඇති මගේ හිතේ? (නි)
දෙන්ඩ තියෙන්නේ අත පය නිල් වෙන්ඩ,,,,,,,, (දී)
බලන්නකෝ එයාගේ හැටි... (නි)