විවාහ නොවූ කාන්තාවකට හෝ පිරිමියකුට එකට යතුරු පැදියකින් ගමන් කිරීමට නොහැකි වන අයුරින් පනතක් සම්මත කර ගැනීමට කටයුතු කරන බව ඉන්දුනීසියාවේ උතුරු ආචේ ප්‍රාන්ත බලධාරීහු පවසති.
එරට ඉස්ලාම් නීතියට අනුව, විවාහ නොවූ යුවලකට යතුරු පැදියක ගමන් කළ නොහැකිය. පනත ලබන වසරේ සම්මත කර ගැනීමට නියමිත බව ද වාර්තා වේ.
රොයිටර්/ඒ.එෆ්.පී. ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ගේ මෝඩකම් වල නම් සීමාවක් නැහැ.(හේ)
අපොයි ඕක සුළු දෙයක්නේ. ලංකාවේ ක්‍රමේට ට්‍රිබල් දාල යනවනේ. (බ)
නපුංසක වැඩ (බ)
මෙහෙමත් දේවල් තියෙනවනේ. (හේ)
මේ ආගම අදහන මිනිස්සුන්ගේ ඔලු තියෙන්නේ කොහෙද මන්දා (නදී)
ඉන්දුනීසියාවේ ගොඩක් පැතිවල ත්‍රී වීල් නෑ. හයර් කරන්නේ බයිසිකල්. ගමනක් ගිහින් ඉවරයි. (නදී)
නීතියටම වැඩ කරන රට. විශේෂයෙන් ගැහැණුන්ට (නදී)
ගල් යුගයේ යුගයේ වගේ... (ත)
මොන තරම් විිහිළුවක් ද මේ මේවාගේ දේවල් නිසා තවත් වෙන්නේ හොර වැඩ යන කෙනා හොර කසාද සහතික අරන් හරි යයි ? දැන් ලයිසන් ඕනෑ වාගේ ඉස්සර හට (ම)
මොන තරම් විහිළුවක්ද මේ.(හේ)
ඉන්දුනීසියාවේ තියෙන්නේ ඔවැනි නීතිරීතිම තමයි.හැබැයි ඉන්දුනීසියාවට අයත් සංචාරක පාරාදීසයක් වූ බාලි දුපතේ නම්,ලෝකයේ කරන්න තියෙන හැම ජරා වැඩක්ම (මත්ද්‍රව්‍ය,ගණිකා මඩම්) කෙරෙනවා.ඒවාට නීති බලපාන්නේ නැහැ. (නි)
බාලි දුපතට ගීයා නම් තේරෙයි මේ අයගේ වැඩ.(හේ)
මේ නීතිය විහිළුවක් වෙයි.(හේ)
ඉස්ලාමයේ තියෙන්නේ මේ වගේ විපරිත නීති තමා! (බ)
මේ රටවල් වලටත් කන්තාරෙන් එන බැක්ටීරියාව බෝ වෙලා!! (බ)
ගෝත්‍රික නීති මේවා (බ)
මේක මාර නීතියක්නේ.(හේ)
තමන්ගේ සහෝදරියක් බෙහෙත් ටිකක් ගන්න එක්ක යන්න (අ)
පටු දැකීමක් (නි)
කසාද සහතිකය අරගෙනමද යන්න තියෙන්නේ. මෙහෙ බස් රියදුරන් නම් දඩ කොළයෙන් තමයි ලයිසන් නැතුවත් දුවන්නේ. කාගේ හරි කසාද සහතිකයක් අරන් ගියහැකිද? (නි)