ඩුබායි රටේ සිදුවූ බස් සහ ලොරි අනතුරකින් 15 දෙනෙකු මිය ගිය බව සෞදි පුවත් පත් වාර්තා කරයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ආසියා ජාතිකයින් ද ගමන්කර ඇතිමුත් ඒ කිසිවෙකුත් මෙතෙක් හදුනාගෙන නැතිබව ඩුබායි පොලීසිය කියයි.
මෙම අනතුර සිදුවී ඇත්තේ ඉතා කාර්ය බහුල මාර්ගයක් වන එමිරේට් මාර්ගයේ අබුඩාබි සිට උතුරු අක්සත් අරාබි එමීරයට සම්බන්ධ වන මාර්ගයේ වන අතර එය බුබායි රාජ්යට අයිති කොටසකය
ඩුබායි හි වෙසෙන ආසියා ජාතිකයෝ ගණන ලක්ෂ 22 ක් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගියේ බංග්ලාදේශ් හා ඉන්දීය ජාතිකයන් (ස)
මෙම අනතුරින් ශ්රී ලාංකිකයින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.(ස)
මොන රටේ වුණත් මිනිස්සුනේ! (නි)
මොන රටේ වුණත් අහිංසක මිනිස්සු. (නි)
http://www.youtube.com/watch?v=2eNbsevMJRc ඉහත ලින්ක් එකේ දැක්වෙන්නේ එම මාරාන්තික අනතුරයි. මම එම ස්ථානය පසුකළා.ශෝචනීය දර්ශනයක්. මේ සියලු දෙනා අහිංසක කම්කරුවෝ (නි)
අපේ අය නම් කවුරුත් නැහැ. ඒ වුණත්15 දෙනාම අහිංසක කම්කරුවෝ. පව්! (නි)
අනේ පව්,අහිංසක බංගල්දේශ් සේවකයන් ටික.(නදී)
මෙය නිවැරදි විය යුතුව ඇත. මියගිය ගණන 19යි බරපතල තුවාල ලැබූවන් 10යි. (ස)