ඇමෙරිකා ජනාධිපතිවරණයේ මේ වන විට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන්ට වඩා රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටියි.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 වන විට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිළුල අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් කොට්ඨාස 265ක්ද හිලරි ක්ලින්ටන් කොට්ඨාස 218ක්ද ජයගෙන ඇති බව බීබීසිය වාර්තා කරයි.
ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද කොට්ඨාස 538කින් 270ක් ජය ගත යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක නායකයා පිරිමියෙක් එන එකට මමත් කැමති (ම)
ට්‍රම්ප් ජය ගත්තොත් අපේ නායකයකු බියට පත් වේ (ම)
ට්‍රම්ප් දිනුවොත් හොඳයි ඔහුට ජය වේවා (ම)
අර ආර්ථික ඔස්තාර්ලා ටික හිලරි දිනවන්න යැව්වේ නැද්ද? (ම)
ට්‍රම්ප්ට ජය වේවා (ම)
ට්‍රම්ප් දිනේවා!සමහරු බලන් හිටියේ හිලරි දිනනකම්ම්නේ ස්වයන් පාලනයක් ගන්න තෙරුවන් සරණින් ට්‍රම්ප් දිනේවා !!!!!!!!! (ම)
අප අතර මොන බෙදීමක් තිබුණත් දිනන්නේ ඇමරිකානුවෙක් (ම)
ට්‍රම්ප් 216 හිලරි 197 (ම)
පහුවෙනකොට ප්‍රතිපලය අනෙක් පැත්තට යනවා නියතයි. (ම)
ට්‍රම්ප්ට ජය වේවා!!!! (ම)
අනිවාර්යෙන්ම දිනන්නේ ට්‍රම්ප්. (ම)
ට්‍රම්ප් දිනන එක ලෝක සාමයට හොඳයි. ඔහු රුසියාව සමඟ සංහිදියාවෙන් කටයුතු කරන්නට කැමති කෙනෙක්. හිලරි කියන්නේ මහා දුෂ්ට ගැහැනියක්. ට්‍රම්ප් දිනන එක ලංකාවටත් හොඳයි.(ම)
ලෝක සාමය උදෙසා අවසන් ප්‍රතිඵලයද මෙසේම වේවායි පතමි.සමහරු බලන් හිටියේ හිලරි දිනනකම්ම්නේ ස්වයන් පාලනයක් ගන්න.ට්‍රම්ප්ට ජය වේවා.........! (ම)
ට්‍රම්ප් දිනන්න ඕනෑ. එ්ක ලෝක සාමයට ලොකු පිටුවහලක්. ඔහුගේ අන්තවාදය පිළිබඳ ප්‍රතිපත්තිය හොඳයි. හිලරි අපේ අය වගේ සහජීවනයෙන් ඉන්න හදන්නේ. එ්ත් ට්‍රම්ප් එහෙම නැහැ. (නි)
ට්‍රම්ප්ගේ මුත්තා මැදමුලන පැත්තේ කෙනෙක් කියලා දැන් කවුරුහරි කියයිද මන්දා? (නි)
උතුරට ස්වයං පාලනයක් ඉල්ලු පිරිස හා ලංකාවේ මානව හිමිකම් කඩ වූ බව පැවසූ අපේම ආණ්ඩුවේ පිරිස් දැන් මොකද කරන්නේ. (නි)
මෙහෙ සමහරුත් හිලරි දිනන්න පොල් ගැහුවලු නේද? අපරාදේ පොල් ටික! (නි)
ලෝක සාමයට කොළ එළියක් (නි)
ජයවේවා ට්‍රම්ප් මහත්තයෝ. (නි)
ස්වභාවික යුක්තිය කියල දෙයක් තියනවනේ.මේ හිලරිට පලදුන්නෙත් ඒ දේම තමා. අපේ අයටත් මේ දේම තමා .මේ වෙනකොට රටේ ජනතාවට මේ ආණ්ඩුව පළදිලා තියෙන්නේ ට්‍රම්ප්ට ජය වේවා!!!! (බ)
කව්රු දිනුවත් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැත. (බ)
ලෝක සාමය උදෙසා අවසන් ප්‍රතිඵලයද මෙසේම වේවායි පතමි (නි)
අනේ පව් ලංකාවේ හිලරි දිනනකම් බලා හිටිය අර කැනඩාවේ කට්ටිය. (නි)
මමත් කැමතියි ට්‍රම්ප් දිනනවා නම් (නි)
ට්‍රම්ප් දිනුවොත් හොඳයි (නි)
ට්‍රම්ප් දිනුවොත් හොඳයි (නි)
කවුරු දිනුවත් අපිට වෙනසක් නැහැ එයාලගේ ප්‍රතිපත්ති. හැබැයි ක්ලින්ටන් නම් කොටි බළල් අතක් කියලා කව්රුත් දන්නවා. (නි)
ට්‍රම්ප් මහතාට ජයවේවා! ට්‍රම්ප් අපට අපි ට්‍රම්ප්ට! (නි)
ලොකුම රටේ ගෑණියෙක් මුල් පුටුවට එනවට වඩා පිරිමියෙක් එන එක හැම අතින්ම හොඳයි. මතකනේ අපේ රටේ ? (බ)
කොටින්ට කඩේ යන හිලරිට වඩා කෙලින් කථා කරන ට්‍රම්ප් මට හොඳයි (බ)
ප්‍රතිඵල එනකොට, ට්‍රම්ප් දිනනකොට මෙහෙ අයගේ කකුල් වෙවුලනවා ඇති. (නි)
අපරාදේ ගහපු පොල්ටික (බ)
ශ්‍රී ලංකාව ගොඩක් කැමති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. කෙලින් වැඩ කරන නායකයෙක්. පව් ඩයස් පෝරාව..(බ)
සියලුම අන්තවාදීන්ගේ අරමුණු දිය වී යන්නටනම් ට්‍රම්ප්ගේ ජය වටී. ලංකාවටද එය ඉතා වැදගත්. (බ)
ලෝක සාමය උදෙසා ට්‍රම්ප් දිනුවොත් හොඳයි (බ)
ට්‍රම්ප් මහතාට දිනන්න හැකිවේවා! (නි)
ට්‍රම්ප් අපිට! අපි ට්‍රම්ප්ට! පොල් ගහපුවා ඇමරිකාවේ දෙයියෝ දැකලා නැහැ වගේ (නි)
ට්‍රම්ප් වැනි අය පරාජය කළයුතුයි. (නි)
ඩොනල්ඩ් ට්‍රම්ප් දිනනවා කියන්නේ ප්රජාතන්ත්රවාදයේ පරාජයක්. (ම)
ට්‍රම්ප් ට අපේ උණුසුම් සුබපැතුම්.....! (ම)