රික්ටර් මාපකයේ 5.7 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ටජිකිස්තානය ඊයේ (13) උදෑසන කැලැඹී ගිය අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ. ග්‍රාම් ප්‍රදේශයට භූ කම්පනයෙන් දැඩි හානි සිදුව ඇති බවත් එහිදී බිත්තියක් කඩා වැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ අංශ සඳහන් කරයි. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ කුලෝබ් නුවර සිට සැතපුම් 6.2 ක් ගැඹුරින් යැයි ද වාර්තා වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd